(Kaushaljis vs Kaushal (2025) Sinhala Subtitles) (Kaushaljis vs Kaushal (2025) Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පෙබරවාරි 21 දින Jio cinema හරහා අන්තර්ජාලයට නිකුත් වුන kaushal ji vs kaushal (2025) කියන හින්දි චිත්‍රපයටයට.
ඉතින් මේක ගැන කියනවනම් බලන්න පුළුවන් මට්ටමේ තියෙන ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුලුවන්.
කතාව ගැනනම් මම මීට වඩා වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ.
ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
ස්තූතියි උපසිරැසියට