The title of the page
Karan Arjun (1995) Sinhala Subtitles
Karan Arjun (1995) Sinhala Subtitles
6.8
71
72

Karan Arjun (1995) Sinhala Subtitles | “කරන් අර්ජුන්” | සිංහල උපසිරැසි සමඟ

(Karan Arjun (1995) Sinhala Subtitles) (Karan Arjun (1995) Sinhala Sub)

imdb 6.8/10
Rotten Tomatoes 71%

ගුගල් පරිශීලකයන් දක්වලා තියෙන දත්ත තමා ඔය තියෙන්නේ චිත්‍රපටය 1995 නිකුත් වෙලා තියෙන්නේ හින්දි සිනමාවේ පසුකලක ඉතා විශිෂ්ටයන් වූ නළු නිලයන් තම රංගනයේ දීල ඉන්නේ මේකට තියෙන්නේ මිශ්‍ර
අදහස් මගෙත් නමුත් ශාරුක් ඛාන් ගේ චිත්‍රපට එකතුව බලනකොට හුගක් උපසිරසි අඩවි වල මේක නැහැ හේතුව මේක හුගක් පරණ සහ ටොරන්ට් නැති එක නිසා වෙන්න ඇති නමුත් මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටය ගෙන එන්නේ පැරණි රසාංග රස කරන අයටයි එක නිසා ලොකුවට හිතන්න එපා හොදේ

නළු නිලි කැළ

salman khan Karan Singh

Shah Rukh Khan Arjun Singh

Kajol Sonia Saxena

Mamta Kulkarni Bindiya

Rakhee Gulzar Durga Singh

Amrish Puri Thakur Durjan Singh

ශාරුක් ඛාන් ,සල්මන් ඛාන් කාජල් තුන්දෙනාම ඉන්න ෆිල්ම් එකක් මේක කතාව කෙටියෙන්ම දක්වන්නම්කො
දුර්ගාට ඉන්නවා පුතාල දෙන්නෙක් ඒ කරන් සහ අර්ජුන් තාත්තගේ මරණෙන් පස්සේ මේ දෙන්නා අම්ම එක්ක ජිවත් වෙනවා.නමුත් පසුකාලීනව කරන් අර්ජුන් මරණයට පත් කරනවා එයාලගෙම මාමා අතින් අවුරුදු කිහිපයකට පස්සේ මේ දෙන්න නැවත උපත ලබනවා ඒ ස්ව්රුපයෙන්ම එයාලගේ පලිය ගන්න ටිකක් පටලිසහගත වගේනේ ඒ කාලයේ හැටියට තමා මේ ෆිල්ම් හැදෙන්නේ දැන් සුපිරි හින්දි සිනමාවේ මුලික නිර්මාණ තමා මේ

නිකුත් වූ දිනය : January 13, 1995 (India)
අදයක්ෂක : Rakesh Roshan (sun-rithik roshan )
නිෂ්පාදක : Rakesh Roshan
බජට් : 40 million INR, 60 million INR

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


2
Total Subtitles

2 comments

  1. Chalo Ishq Ladaa subtitle plz

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූථියි සහෝ උපිසරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login