සුබ දවසක් හැමෝටම!
2025 වසරේ එළිදක්වන ළද Kalan කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Veera Murugan විසින්. ඔහුම චිත්‍රපටයේ පිටපත ලියා තියෙනවා.
චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 39ක්.
ප්‍රධාන රංගන ශිල්පීන් අතරට Appukutty, Cheran Raj, Sampath Ram සහ Deepa Shankar ඇතුළත් වෙනවා.
Ramalakshmi Productions විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය 2025 ජනවාරි 3 වන දින ඉන්දියාවේ නිකුත් කර තිබෙනවා.
චිත්‍රපටය 6.6 ක IMDb ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන තියෙනවා.
දමිල සිනමාවේ නව නිර්මාණයක් ලෙස ප්‍රේක්ෂකයින්ගේ අවධානය ලබාගෙන තියෙනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා )
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 17, 2019
Metro in dino subtitle plz