The title of the page
Kallan (2022) Sinhala Subtitles
Kallan (2022) Sinhala Subtitles
6.8
38

Kallan (2022) Sinhala Subtitles | “මව් සෙනෙහස” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ ආයෙත් මම ආවා තවත් අලුත් දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන.

Veera Murugan මහතා විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනයද ඔහු විසින්ම සිදු කර ඇති අතර , අද වන විට IMDb RATING 4.4 /10 ක අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටයේ Appukutty , Cheran Raj , Sampath Ram යන අය රංඟනයෙන් දායක වන අතර මෙම චිත්‍රපටය පැය 1කුත් විනාඩි 39 ක් පුරාවට දමිල බසින් රසවත් වෙලා තියෙනවා ,

කතාව ගැන ලොකු දෙයක් මම කියන්නෙ නෑ ඔයාලම බලන්නකො මේක මොන ව්බගේද කියලා  එහනම් අදට මම සමුගන්නවා ඉක්මනින්ම ආයෙත් හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


139
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login