The title of the page
Kaliyugam (2025) Sinhala Subtitles
Kaliyugam (2025) Sinhala Subtitles
8.3

Kaliyugam (2025) Sinhala Subtitles | “කලියුගය” | සිංහල උපසිරැසි සමඟ

(Kaliyugam (2025) Sinhala Subtitles) (Kaliyugam (2025) Sinhala Sub) (Kaliyugam Sinhala Subtitles) (Kaliyugam Sinhala Sub)

 

සුභ දවසක් වේවා හැමෝටම , ඔන්න ඉතින් ආයෙත් ආවා තවත් අලුත්ම චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන.

වැඩි විස්තර නැතුව අපි යමු කතාවට ,

 

9 May 2025 දා සිනමාශාල තිරගතවීම් ඇරබෙන මෙම චිත්‍රපටය ” දමිල සහ තෙලිඟු ” යන භාෂා දෙකෙන්ම තිරගතවීම් ආරම්බ වී ඇති අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Shraddha Srinath සහ Kishore 

රංඟනයෙන් දායක වන අතර චිත්‍රපටය මේ වන විට IMDb RATING අතර 8.3 /10 ක ඉතා ඉහල අගයක් ලබා ගැනීමට සමත් වී ඇති අතර මෙම චිත්‍රපටය විනාඩි 111 ක් පුරාවට ආසාවෙන් බලන් ඉන්න පුලුවන් විදිහට කිසිම

කම්මැලි කමක් නැතුව ගලාගෙන යනවා.

 

චිත්‍රපටය පිළිබඳව තවත් විස්තර කීපයක් මම පහලින් දාන්නම්.

 

Directed by Pramodh Sundar
Written by Pramodh Sundar
Dialogues (Tamil):

  • Karthik Gunasekaran
  • Athreya
  • Karkavi

Dialogues (Telugu):
Sivaram Kondasani

Produced by
  • K. S. Ramakrishna
  • K. Ramcharan
Starring
Cinematography K. Ramcharan
Edited by Nimz
Music by Dawn Vincent
Production
companies
  • RK International
  • Prime Cinemas
Distributed by Mythri Movie Makers (Telugu)
Release date
  • 9 May 2025
Running time
111 minutes
Country India
Languages Tamil
Telugu

 

කතාව ගැන මම කියන්න යන්නෙ නෑ , හැබැයි මෙහෙම පේලි දෙකක් කියන්නම් .

 

වැවෙන දේවල් කන කාලය ගිහින් , ඇස් ඉස්සරහ තියෙන දේවල් කන කාලයක් මේක.

එක්කෙනෙක් මනුශ්‍යයින්ව කනවා.

තවත් කෙනෙක් , එයාගෙ විශ්වාසෙ

 

එහෙනම් තවත් දවසක හමු වෙමු , අදට මම සමුගන්නවා 

හැමෝටම බුදු සරණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


146
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login