The title of the page
Kakuda (2024) Sinhala Subtitles
Kakuda (2024) Sinhala Subtitles
5.7
69

Kakuda (2024) Sinhala Subtitles | “කකුදාගෙ ශාපය” | සිංහල උපසිරැසි සමඟ

(Kakuda (2024) Sinhala Subtitles) (Kakuda (2024) Sinhala Sub) (Kakuda Sinhala Subtitles) (Kakuda Sinhala Sub)

ඉතින් යාලුවනේ හැමෝටම සුබම සුබ දවසක් වේවා..

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ලගදි OTT රිලීස් උන kakuda කියන ෆිල්ම් එක..මේක horror / comedy කැටගරියට අයත් වෙන ෆිල්ම් එකක්..

මේක ගැන කියනවනම් පොඩ්ඩක් විතර stree ෆිල්ම් එකට ලගින් යන ගතියක් තියෙනවා.. ඒ වගේම අපිට මේ ෆිල්ම් එකේ ලස්සන ස්ටෝරියකුත් බලාගන්න පුලුවන්..

IMDB දර්ෂකයේ 5.7 ක වගේ අගයක් ලබාගනිපු මේ ෆිල්ම් එකේ අපි හැමෝම දන්න බොලිවුඩ් නලු Riteish Deshmukh සහ Saqib Saleem වගේම බොලිවුඩ් නිලි Sonakshi Sinha ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් රතෝඩී කියලා ගමක් තියෙනවා මේ ගමේ කකුදා කියලා එක අමනුශ්‍ය බලවේගයක් තියෙනවා..මේ ගමේ අය හැමෝම අගහරුවාදා රාත්‍රීයේ එක වෙලාවකට දොර ඇරලා තමයි තියෙන්නෙ..බැරිවෙලාවත් කාටහරි දොර අරින්න අමතක උනොත් ඒ කෙනා කකුදාගෙ ශාපයට ලක් වෙනවා.. ඒ වගේම එහෙම ශාපයට ලක් උන කෙනෙක්ට ඔටු කුදය කියන රෝගී තත්වය ඇතිවෙලා දවස් 13කින් මරනයට පත් වෙනවා..

ඉතින් මීට වඩා මොනවත් මම කියන්න යන්නෙ නෑ..ඒ වගේම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සනම ෆිල්ම් එක බලන්න කියලා..

අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


56
Total Subtitles

3 comments

  1. Wild Wild Punjab සිංහල උපසිරස කරන්නේ නැද්ද ?

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika laKMal
    Cineru_users

    Thanks for sub Bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login