Kaiju No. 8 Mission Recon (2025) Sinhala Subtitles
Kaiju No. 8 Mission Recon (2025) Sinhala Subtitles
6.8
75

Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles | “ ජීවිතයට වඩා දැඩි වුන කැපවීමක් ” | සිංහල උපසිරැසි සමඟ

( Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitles ) ( Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Subtitle ) ( Kaiju No. 8 : Mission Recon (2025) Sinhala Sub ) 

හායි යාලුවනේ කොහොමද ඉතින් ඔන්න අද මන් අරන් ඇවිල්ලා තියෙන්නේ KAIJU ANIME SERIES එකේ anime රසිකයන්ට හරි හරි anime බැලුවේ නැති උනාට කමක් නෑ ඔයාලටත් එක්ක තමයි මන් මේක අරගෙන ආවේ…. හොදයි කොහොම හරි….උණු උණුවේ Release වුන Kaiju No : Mission Recon කියන film එක අරන් ආවේ ඉතින් දැනටමත් kaiju anime එක බලපු අපේ යාලුවොන්ටනම් හිතා ගන්න පුළුවන් නේ කොහොමද මේකේ කතාව ගලාගෙන යන්නේ කියලා බලපූ නැති මගේ යාලුවොන්ට මෙගැන විස්තරයක් කළොත් ” kaiju ” කියන රාක්ශයන්ට එරෙහිවීම සටන් කරන ආරක්ෂක බලකායක් ගැන තමයි සරලව මේ කතාව දිවයන්නේ…

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ” Shigeyuki Miya ” & ” Tomomi Kamiya “ විසින්. මේ චිත්‍රපටයට IMDb – ⭐ 7.1/10 අරගන්න සමත් වෙලා තියෙනවා.

ඉතින් මන් ලොකුවට මේ කතාව ගැන විස්තර කරන්න යන්නේ නෑ…ඔව් ඔව් මන් දන්නවා ඔයාලට දැන් මේක බලන්න ඕන හරි දැන්ම යන්න ගිහින් බලන්න ඒවගේම මතක් කරනවා ඔයාල කැමති අලුත් anime film එකක් comment කරගෙන යන්න තවත් මේ වගේ film එකක් අරන් එනකන් ඔයාල පරිසමට ඉන්න ඔයාලට සුභ දවසක් ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


2
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login