The title of the page
Kaalidhar Laapata (2025) Sinhala Subtitles
Kaalidhar Laapata (2025) Sinhala Subtitles
8.8
97

Kaalidhar Laapata (2025) Sinhala Subtitles | “කාලිධර් අතුරුදන්” | සිංහල උපසිරැසි සමඟ

(Kaalidhar Laapata (2025) Sinhala Subtitles) (Kaalidhar Laapata (2025) Sinhala Subtitle) (Kaalidhar Laapata (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් වුන ලස්සනම ලස්සන චිත්‍රපටයකට තමයි අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ, ඉතින් Kaalidhar Laapata කියන්නේ හින්දි භාෂාවෙන් නිර්මාණය කර drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Madhumita විසින්.

Abhishek Bachchan, Kaalidhar කියන ප්‍රධාන චරිතය රඟපානවා වගේම, Mohammed Zeeshan Ayyub වගේම ළමා නළු Daivik Bhagela ත් අනුචරිත විදියට රඟපානවා.

Zee Studios සහ Emmay Entertainment විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය Madhumita විසින්ම 2019 වසරේ නිර්මාණය කරන ලද K.D. කියන දමිල චිත්‍රපටයේ හින්දි වර්ෂන් එක

ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් කාලිධර් කියන පුද්ගලයව එයාගෙ පවුලෙ අය අතඇරලා දානවා.. ඔය අතරෙදි තමයි කාලිධර්ට බල්ලුව හම්බවෙන්නෙ. ඉතින් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ. ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


147
Total Subtitles

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login