(Kaafir (2025) Sinhala Subtitles) (Kaafir (2025) Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම..!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි OTT රිලීස් උන kaafir කියන හින්දි ෆිල්ම් එකට
ඉතින් මේක ගැන කියනවනම් පාකිස්තානයේ ඉදලා ඉන්දියාවේ දේශසීමාවට වැරදීමකින් ඇවිල්ලා සිරගත වෙලා අවාසනාවන්ත විදියට දුක් විදින්න උන කාන්තාවකට යුක්තිය ඉටු කරන්න ගන්න උත්සාහයක් තමයි ඇතුලත් වෙන්නේ..
ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න මගහැරගන්න එපා කියලා..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා.
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
ස්තූතියි උපසිරැසියට