Jugnuma (2025) Sinhala Subtitles
Jugnuma (2025) Sinhala Subtitles
6

Jugnuma (2025) Sinhala Subtitles | “සුරංගනා පවුල” | සිංහල උපසිරැසි සමඟ

(Jugnuma (2025) Sinhala Subtitles) (Jugnuma (2025) Sinhala Subtitle) (Jugnuma (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Jugnuma කියන්නේ ඉන්දියාවේ (drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raam Reddy විසින්. Manoj Bajpayee ප්‍රධාන චරිතයට රඟපා ඇති අතර, Deepak Dobriyal, Priyanka Bose, Hiral Sidhu, Awan Pookot සහ Tillotama Shome ද ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

Prspctvs Productions විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය Maxmedia සහ Sikhya Entertainment සම-නිෂ්පාදනයෙන් සහ Flip Films විසින් බෙදාහැරීමෙන් නිකුත් කර තිබෙනවා.

ඇකඩමි සම්මාන ජයග්‍රාහක Guneet Monga සහ ප්‍රසිද්ධ අධ්‍යක්ෂක Anurag Kashyap විසින් මේ චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.

ඉතින්, හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


451
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login