(Jora Kaiya Thattunga (2025) Sinhala Subtitles) (Jora Kaiya Thattunga (2025) Sinhala Subtitle) (Jora Kaiya Thattunga (2025) Sinhala Sub)
මේ කතාවේ ප්‍රධාන චරිතයේ ඉන්නේ මැජික්කාරයෙක්.මෙයා තාත්තාගේ අභාශයෙන් මැජික්කාරයෙක් වෙනවා.ඒත් මෙයා මුලදි ගොඩක් සාර්ථක වෙන්නේ නෑ.චිත්‍රපටියේ ආකාරයට එයා දෙපාරක්ම ආසර්තක වෙනවා.මේ අතරෙදි මෙයා ආදරයෙන් හදාගන්න පරවියා අසල්වැසි ගෙදර ඉන්න රස්තියාදුකාරයෝ ටිකක් එකතු වෙලා මරණවා.මැජික්කාරයා මේ ගැන හරියටම දන්නේ නැති වුනත් එයාලව සැක කරලා රණ්ඩුවට පැටලෙනවා.එතන ඉන්න කෙනෙක් මේ ගැන තරහක් ඇති වෙලා මැජික්කාරයාගේ අතක් කපලා දාන්න මැරයෙක්ට භාර දෙනවා.මේ දේවල්වලට මුණ දෙන්න වුන මැජික්කාරයා එයාගේ මැජික් පාවිච්චි කරලා එයාට වැරදි කරපු අයගෙන් පලි ගන්නවා.
ඉතිං මේ විදිහට කතාවේ ඉතුරු ටික ගලා ගෙන යනවා.මං හිතන්නේ මේ කතාව සම්පූර්ණයෙන් ම බලලා හිටියොත් හොදයි කියලා.
ආයමත් අලුත් සබ් එකකින් මුණ ගැහෙනකම් හැමෝටම සුබ දවසක්…….
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

May 17, 2025
ස්තූතියි සිස් උපසිරැසියට
sub ekata thanks …. 2024 appudo ippudo eppudo film ekata sinhala sub dennako
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H