The title of the page
Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles
Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles
5.3

Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles | “අලුත් ගෙදරක්” | සිංහල උපසිරැසි සමඟ

(Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles)  (Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Sub) (Jo Tera Hai Woh Mera Hai Sinhala Subtitles)  (Jo Tera Hai Woh Mera Hai Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් උන ෆිල්ම් එකක් වෙන Jo Tera Hai Woh Mera Hai කියන හින්දි ෆිල්ම් එකට

ඉතින් මේක ගැන කියනවනම් කොමඩි කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ.. මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් එක පවුලක් ඉන්නවා..
මේ ගෙදර අයට අලුත් ගෙදරක් අරගන්න ඕන වෙනවා.. ඒත් මේ ගෙදර තාත්තානම් මේක අරගන්න හදන්නෙනම් සල්ලි දීලා නෙවෙයි වංචාවක් කරලා.. ඉතින් ගොඩක්ම විනෝදෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


317
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login