(Jewel Thief – The Heist Begins (2025) Sinhala Subtitles) (Jewel Thief – The Heist Begins (2025) Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම..!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ළගදි නෙට්ෆ්ලික්ස් මගින් නිකුත් වුන Jewel thief කියන අලුත්ම හින්දි චිත්‍රපටයට මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන නලු නිලි පිරිස ගැන කියනවනම් බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන් ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් රෙඩ් සන් කියන දියමන්තිය හොරකම් කරන සිද්ධියක් තමයි ඇතුලත් වෙලා තියෙන්නේ
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 5, 2022
ගැම්මක් සගෝ !
ස්තූතියි ඉදුවර සහෝ උපසිරැසියට
Ground Zero (2025) subtitle plz