The title of the page
Janaki Jaane (2023) Sinhala Subtitles
Janaki Jaane (2023) Sinhala Subtitles
5.9
54

Janaki Jaane (2023) Sinhala Subtitles | “ජානකීට අලුත් ජීවිතයක්” | සිංහල උපසිරැසි සමඟ

(Janaki Jaane (2023) Sinhala Subtitles) (Janaki Jaane (2023) Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2023 වසරේ නිකුත් උන ජානකී ජානේ කියන මලයාලම් ෆිල්ම් එකට..

ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ.. සරලව මෙහෙම කියන්නම්..
ජානකී කියන්නෙ කාංසාව කියන රෝගී තත්වය තියෙන ගෑණු ලමයෙක්.. මේකත් හරියට පැනික් ඇටෑක් එකක් වගේම තමයි.. ඉතින් මේ සිද්ධිය නිසා මෙයාට කිසිම වෙලාවක සතුටින් ඉන්න බැරිවෙනවා.. ඔය අතරෙ තමයි ජානකීට විවාහ යෝජනාවක් ලැබෙන්නෙ..

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


361
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login