(Jameelante Poovan Kozhi (2024) Sinhala Subtitles) (Jameelante Poovan Kozhi (2024) Sinhala Sub)
සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝමට
අදත් මම අරගෙන එන්නෙ මීට සතියකට වගේ කලින් නිකුත් උන අලුත්ම මලයාලම් ෆිල්ම් එකක්
JAMEELANTE POOVAN KOZHI , එහෙමත් නැත්නම් ජමීලගෙ කුකුලා , කොල්ලො කාලෙ අපි අතර ඕනතරම් මේ වගේ යාලුවො ඉදලා තියෙනවා , ඒ කිව්වෙ කුකුල්ලු , දකින දකින කෙල්ලට ටෝක් කර කර යන අය , මේකෙ කතා නායකයා ශානවාසුත් ඒ වගේ කෙනෙක් , චීත්තයක් පේන්න බෑ පැණි හලනවා , මිනිහටම ගැලපෙන යාලුවෙකුත් ඉන්නවා සුගුණන්
ආතල් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් , දෙබස් වල ආතල් එක රඳවගන්න ටිකක් ප්‍රහසන ආකාරයෙන් තමයි උපසිරැසිය කරේ , අඩුපාඩු තිබ්බොත් කනගාටුයි කියන ගමන් අදට සමුගන්නවා , තවත් උපසිරැසියකින් හමුවෙමු .
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
![profile card](https://cineru.lk/wp-content/uploads/2022/07/150.jpg)
July 29, 2022
මරු මරු ❤️
ස්තූතියි මචං සබට