(Jaat (2025) Sinhala Subtitles ) (Jaat (2025) Sinhala Subtitles) (Jaat (2025) Sinhala Sub) (Jaat Sinhala Subtitles)
සුබ දවසක් ඔයාලා හැමෝටම..!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අප්‍රේල් 10 තියටර් රිලීස් උන සනී ඩියෝල් ගේ JAAT කියන අලුත්ම හින්දි ෆිල්ම් එක..
ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් මෝටුපල්ලි කියන ගමම ඩැහැගෙන ඉන්න ත්‍රස්තවාදියෙක් වෙන රනාතුන්ගාගෙන් මේ ගම බේරගන්න කරන සටනක් තමයි ඇතුළත් වෙලා තියෙන්නේ..
ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න මගහැරගන්න එපා කියලා..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 5, 2022
ගොඩක් ස්තූතියි නිසල් …මේක දානකම් බලාගෙන හිටියේ
තෑන්ක්ස් මචං සබ් එකට…..
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ……….
නියමයි කොලුවෝ ! 😍
හොද කොපියක් ඇවිත් තියෙන්නෙ..update එකක් ඕනේ 🔥
Raid 2 2025 subtitle plz
Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Me original eka neme neda
බොහෝම ස්තූතී ❤️👌
අප්ඩේට් එකට තෑන්ක්ස් මචං
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
original awith thiyenne.sub ekata dammanam maru dan.
Original එකට තමයි සබ් එක දීලා තියෙන්නේ..🥲