It Welcome to Derry (2025) S01 E03 Sinhala Subtitles
It Welcome to Derry (2025) S01 E03 Sinhala Subtitles
7.1
76
72

It: Welcome to Derry (2025) S01 E03 Sinhala Subtitles | “ දැන් එයා පේනවා ” | සිංහල උපසිරැසි සමඟ

ඔයාට Stephen King ගේ “IT” ෆිල්ම් දෙක මතකද? ඒවටත් වඩාත් බය හිතෙන කොටසක් තමයි මේ “Welcome to Derry” කියන අලුත් TV series එක. මේක HBO Max එකේ ඔක්තෝබර් 26, 2025 දින විකාශය වෙන්න පටන් ගත්තා.

මේකේ පෙන්වන්නේ 1962 වසරේ Derry නගරේ වෙච්ච ඛේදනීය කතාව. Pennywise කියන බය හිතෙන clown එක පළමු වතාවට නගරයට එන හැටි සහ එයාගේ origin story එක මේකෙන් දැකගන්න පුළුවන්. IT චිත්‍රපට වල කතාවට වඩා මීට අවුරුදු කීපයකට කලින් මේ කතාව වෙනවා.

Andy Muschietti (IT ෆිල්ම් දෙක direct කළ අය) සහ ඔහුගේ සහෝදරිය Barbara Muschietti executive producers ලෙස මේ series එක production කරනවා. ඔවුන් කියන්නේ මේ series එකේ Derry නගරේ අඳුරු රහස් හෙලි කරන බව සහ Pennywise ගේ සම්පූර්ණ කතාව පෙන්වනවා කියලා .

“Welcome to Derry” කියන මේ series එක psychological horror සහ mystery drama එකට එකතු වෙලා තියෙන බය සහ suspense වලින් පිරුණු එකක්. Episode 8ක් තියෙනවා, සතිපතා එකක් බලන්න පුළුවන්. අවසාන episode එක දෙසැම්බර් 14 දින විකාශ වෙනවා.

Reviews වලට අනුව Rotten Tomatoes එකේ 76% positive ratings තියෙනවා. Horror fans ලා කියන්නේ මේක IT චිත්‍රපට වලට වඩා තවත් dark කියලා.

තවත් seasons 3ක් එන්න සැලසුම් කරලා තියෙනවා.වගේම ඒවා තව පස්සට යනවා – 1935 සහ 1908 යන කාල වලට. මේ හරහා Pennywise කෙනෙක් වුණේ කොහොමද, Derry නගරය කොහොමද මේ වගේ බයානක තැනක් වුණේ කියන සම්පූර්ණ කතාව පෙන්වන්න හදනවා.
අවසාන වශයෙන්……..

Pennywise ගේ origin story එක ගැන දැනගන්න කැමති අයට, Stephen King ගේ කතා වලට කැමති අයට, හෝ හොඳ horror series එකක් බලන්න කැමති ඕනෑම කෙනෙකුට මේක miss කරන්න බෑ!

සංක්ෂිප්තව කිව්වොත් — මේක IT ලෝකේ අලුත් ගැම්මක්, නමුත් බයත් හුඟක් වැඩියි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජිත් ධනංජය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජිත් ධනංජය

October 19, 2025


7
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං සබ් එකට

  2. Thank you demmata episode eka release wela dawas 3 k balan hitiya

  3. Thanks ban. release vechcha gaman puluvan ikmanata sub hadala diyan me vage. puluvannam “The Blair Witch Project ” (1999) me film eketh sub eelagata denna. loku deyak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login