Ip Man: The Awakening (2022) Sinhala Sub
Ip Man: The Awakening (2022) Sinhala Sub

Ip Man: The Awakening (2022) Sinhala Subtitles | “අභියෝග කිරීම” | සිංහල උපසිරැසි සමඟ

(Ip Man: The Awakening (2022) Sinhala Subtitles) (Ip Man: The Awakening (2022) Sinhala Sub)

හායි guys . මේ මගේ පළවෙනි සබ් එක. මම මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් වුන සුපිරි චයිනීස් ෆිල්ම් එකක් සින්හල උපසිරසිත් අරගෙන ආවා.

මම අද අරගෙන ආවේ Ip Man: The Awakening කියන 2022 release වෙච්ච film එක. අපි මේකේ කතාව ගැන කතාකරොත් එහෙම මේ film එකේ main actor තමයි අයි පී මාස්ටර් කියන්නේ,.“හොංකොං සංචාරය කරන අතරතුර, තරුණ මාස්ටර් Ip පැහැරගැනීමේ උත්සාහයකට මැදිහත් වන අතර, නොදැනුවත්වම කුරිරු මිනිස් ජාවාරම් වළල්ලක් සමඟ යුද්ධයක් අවුලුවනවා. පළිගැනීමක් වශයෙන්, කල්ලිය Ip Man ගේ සමීපතම මිතුරෙකු පැහැරගෙන යන අතර, කණ්ඩායමේ කුප්රෙකට කුරිරු බොක්සිං ශූරයාට අභියෝග කිරීම හැර වෙනත් විකල්පයක් ඔහුට ඉතිරි නොවේ.”

චරිත: Yonah Wan, Mr. Miller, Yip Man, Kam Shan-Chau, Miura, අධ්යෙක්ෂකවරු: Woo Ping Yuen, Wilson Yip නිෂ්පාදන සමාගම්: Mandarin Films Distribution Co. Ltd.,

# Release date June 21, 2022

උපසිරැසියේ මොනවා හරි අඩුපාඩු තිබුනොත් ඒවා පහලින් කමෙන්ට්. අඩුපාඩුත් ඇති, මොකද මගේ 1 උපසිරැසියනේ.. එහෙනන් මම හැමෝටම අරාධනා කරනවා මේ චිත්රපටය නරඹන්න එන්න කියලා..ෆිල්ම් එක බලලා Enjoy කරන්න තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2878|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජන හේරත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජන හේරත්

June 19, 2022


1
Total Subtitles

8 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  2. පට්ට.Sub එකට Thanx Bro 👍♥️

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  4. Secret N ( නාරා )
    Cineru Family Member

    නියමයි ආ.. පලවෙනි සබ් එක සෙල්ලන් නැහැ..
    ජයවේවා දිගටම වැඩේ කරමු 💥💥💥👌👌

  5. kishan pinnawala

    Thank Brother 🙂

  6. Thanks saho..good luck

  7. Buddhika laKMal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..d

Leave a Reply

Your email address will not be published.