IP Man: Crisis Time (2020) Sinhala Subtitles
IP Man: Crisis Time (2020) Sinhala Subtitles
5.5

IP Man: Crisis Time (2020) Sinhala Subtitles | අපරාධයකට එරෙහිව | සිංහල උපසිරැසි සමඟ

(IP Man: Crisis Time (2020) Sinhala Subtitles) සුබ දවසක් හැමෝමටම අද මම අරගෙන ආවේ චීන සළරුවක්.. ඒ තමයි 2020 අවුරුද්දේ ආව Young Ip Man: Crisis Time කියන චිත්‍රපටිය.. මේක අයිති වෙන්නේ Action History ගණයට. මේක කලින් ආව donnie yen ගේ IP MAN චිත්‍රපට මාලාවට කිසිම සම්බන්ධයක් නෑ..

මේකට ලැබිච්ච IMDB අගයත් ඉතාමත් අඩු මට්ටමක තියෙන්නේ.. 4.8/10 ඒත් කිසි අවුලක් නැතුව බලන්න පුලුවන්.. සමානය මට්ටමේ සටන් විලාසයක් තමයි තියෙ

කතාව ගැන ගත්තොත්,

යේ වෙන් එහෙම නැත්තන් යන්ග් මාස්ටර් තමයි කතාවේ වීරයා.. පොඩි කාලේ ඉඳන්ම වින්ග් චුන් සටන් ඉගෙන ගෙන තියෙන කෙනෙක්.. මෙයා චීනේ ඉඳන් එනවා හොංකොං වල ඩේ ලී ඇකඩමියට වැඩි දුර ඉගෙනගන්න.. මේ අතර හොංකොං හිර ගෙදර ඉන්න  දරුණුම අපරාධකාරයා මා ලොන්ග්.. මේ කතාවේ ප්‍රධාන හතුරා. එයාගේ කට්ටය එක්ක පොලිසියේ අයට කොකා පෙන්නලා මා ලොන්ග්ව එලියට ගන්නවා.. ඒ අතර හොංකොං වල රස්සවට එන යූ සූ හූ  යේ වෙන්ගේ හොඳම යාලුවෙක්. හරියට සහෝදරයා වගේ.. එයත් වින්ග් චුන් ඉගෙනගත්තු කෙනෙක් ආපූ ගමන්ම එයා රස්සවට යනවා. ඒ මා ලොන්ගේ ගාවට.. එයාට තියෙනවා අවුරුදු 8ක් තිස්සේ ගහපු සැලැස්මක්… මෙච්චරයි මම කියන්නේ.. මේකේ ලස්සන අතීත කතාවක් තියෙනවා..මොකද මා ලොන්ග් සහ යේ වෙන් හොඳට අඳුරනවා..මා ලොන්ග් කලින් හොඳට ඉඳපු කෙනෙක්… ඔයාට මේක බැලුවොත් දැනගන්න පුලුවන්,

  • කවුදේ මේ මා ලොන්ග්
  • මොකක්ද මා ලොන්ග් සහ යේ වෙන්ගේ සම්බන්දේ
  • මොකක්ද මා ලොන්ග් ගේ අවුරුදූ 8 සැලැස්ම 
  • කලින් හොඳට හිටිය මා ලොන්ග් ඇයි අපරාධකාරයෙක් උනේ
  • මොකකද යූ සූ හූ ට හම්බුන රස්සාව කියලා..

අදට මම යනවා.. හැමෝම පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න.. බුදු සරණයි… 

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|481

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


50
Total Subtitles

4 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි මචන්.. සබට තෑන්ක්ස්..💜️❤️💚

  2. සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ! කොරියන් Movies වලටත් සබ් ගේන්න.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *