(Io E Angela (2021) Sinhala Subtitles) (Io E Angela (2021) Sinhala Subtitle) (Io E Angela (2021) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
2021 වසරේ නිකුත් කරන ළද Io e Angela කියන්නේ ඉතාලි භාෂාවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Herbert Simone Paragnani විසින්. Gianni Corsi සමඟ එක්ව පිටපත ලියා තියෙනවා.
චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 39ක්.
ප්‍රධාන රංගන ශිල්පීන් අතරට Pietro Sermonti (Arturo), Ilenia Pastorelli (Angela), Eugenio Franceschini (Jimbo) ඇතුළත් වෙනවා. අනෙකුත් රංගන ශිල්පීන් අතරට Saverio Raimondo, Alessandro Cremona, Corinne Cléry, Maurizio Lops ද ඇතුළත් වෙනවා.
කතාව ගැන කියනවනම් ලැජ්ජාශීලී පිරිමියෙක් සහ කාන්තාවක් අතරෙ ඇතිවෙන සිද්ධි දාමයක් තමයි අන්තර්ගත වෙලා තියෙන්නෙ
Io e Angela චිත්‍රපටය 2021 නොවැම්බර් 10 වන දින ඉතාලියේ නිකුත් කරලා තියෙනවා.
ඇර්ජන්ටිනාව සහ ඉතාලිය යන රටවල සම-නිෂ්පාදනයක් විදියට නිර්මාණය කරලා තියෙනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඈන්
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

September 27, 2024
බොහෝම ස්තූථියි සිස් උපසිරැසියට