The title of the page
Invincible Swordsman (2025) Sinhala Subtitles
Invincible Swordsman (2025) Sinhala Subtitles
6.9

Invincible Swordsman (2025) Sinhala Subtitles |”අදිසි සටන්කරු”| සිංහල උපසිරැසි සමඟ

(Invincible Swordsman Sinhala Subtitles) (Invincible Swordsman Sinhala Subtitle) (Invincible Swordsman Sinhala Sub) (Invincible Swordsman Sinhala Subtitle) (Invincible Swordsman (2025) Sinhala Subtitle)

හායි කොහොමද, ඔන්න ඉතින් අද පලවෙනි වතාවට Chinese Film එකකට සබ් එකක් අරගෙන ආවා. මේක චීන ඉතිහාසය,චීන මිථ්‍යා කථා වලට කැමති අයට හොද Film එකක් වෙයි.
“Xiao Ao Jiang Hu” එහෙමත් නැත්තන් “Invincible Swordsman” කියන Chinese Film එක Jin Yong කියන කෙනාගේ නවකතාවක් පාධක කරගෙන තමයි නිර්මාණය වෙන්නේ.
Film එකේ කතාව පැත්තට හැරුනොත්, මේ කතාව පාධක කරගන්නේ Linghu Chong කියලා දක්ෂ සටන් ශිල්පියෙක්. එයා අයිති වෙන්නේ Huashan කියන කල්ලියට, මේ හැමදේම අත ඇරලා සාමකාමී ජීවිතයක් ගත කරන්න තමයි ලිංගු ගේ බලාපොරොත්තුව. ඒත් හිතපු නැති විදිහට ආයෙත් එයාට විවිද සටන් කල්ලි කිහිපයක් අතර සිද්ද වෙන ප්‍රශ්න වගයකට මූණ දෙන්න වෙනවා. මේ අතරේ තමයි එයාට Dongfang Bubai එහෙම නැත්තන් Invincible East කියන අසුර කල්ලියේ නායිකාව මුණ ගැහෙන්නේ. අසුර කල්ලිය එක්ක Huashan කල්ලිය තරහයි. එයාලා අතර සටන් ඇති වෙනවා.
අසුර කල්ලියේ නායිකාව කියලා නොදැන ලිංගු, Invincible East ව ආශ්‍රය කරන්න පටන් ගන්නවා. ඉතින් අවසානය මොන විදිහේ එකක් වෙයිද. මම හිතනවා ඔයාලත් මේ Film එක අවසානය වෙනකන් බැලුවොත්, ඒකට අනිවාර්‍යෙන් කැමති වෙයි කියලා.
එහෙනම් ගිහින් එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


6
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූථියි රුක්ෂාන් සහෝ උපසිරැසියට

  3. Gayashan Gayashan
    Cineru_users

    ගොඩක් ස්තූතියි සබ් එකට ❤️‍🔥💪

  4. Anusha Wijesinghe

    මාරම ලස්සනයි. ගොඩක් ස්තූතියි සහෝදරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login