” අයියේ…මේ මම..මම ආපහු ආවා..”
” යූ ජින්..යූ ජින් ආපහු ඇවිල්ලා..”
” එදා ඉදන් ගොඩක් දේවල් වෙනස් වෙන්න ගත්තා.. “
” මගේ නංගි නැති වුනේ අවුරුදු 20 කට කලින්..”
” අපිට එයාව අවුරුදු 20 කට පස්සෙ හම්බවුනා..”
” ඒත් එදා ඉදන් අපේ පවුල සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්න ගත්තා….”
” මේ ගෑනු කෙනා..මේ ඉන්නෙ මගේ ඇත්තම නංගි නෙමේ…”
(Intruder 2020 Sinhala Sub) 2017 ආපු Forgotten movie එකනම් හැමෝම බලන් ඇති.නියම කොරියන් රසයක් තිබ්බ ෆිල්ම් එකක් තමයි Forgotten කියන් නෙ බලපු කට්ටිය දන්නවා.ඒ වගෙ Thriller/Mystery ෆිල්ම් එකක් තමයි මේ අවුරුද්දේ ආව Intruder. මේක Korean Box Office වල Hit වුන ෆිල්ම් එකක්.Forgotten ෆිල්ම් එකේ අයියගෙ චරිතයට හිටපු Kim M Yeol ප්‍රධාන චරිතයට කරන්නෙ… මේක Forgotten වගෙ උපරිම කුතුහලයෙන් බලන්න පුලුවන් ..
කෙටියෙන්ම කාතාව පැත්තට ගියොත් Seo jin කියන්නෙ පවුලෙ වැඩිමල්ම පුතා .මෙයා පොඩි කාලෙ මෙයාගෙ අතින් මෙයාගෙ නංගිව Park එකක මගහැරෙනවා.එදායිප පස්සෙ මෙයාට නංගිව හොයාගන්න බැරි වෙනවා.හැබැයි අවුරුදු 20 පස්සෙ මෙයාගෙ නංගි ආපහු එනවා. එයාගෙ DNA test එක පවා ගැලපෙනවා.හැබැයි එයා ආවට පස්සෙ Seo jin ගෙ පවුල සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා..මේ ආපු කෙනා ඇත්තටම Seo jin ගෙ නංගිද? නැත්තම් එයා කවුද ? ඇයි Seo jin ගෙ ගෙදරට ආවෙ ? මේව දැන ගන්නම් මේක බලන්න වෙනවා.
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සලිත රුක්ෂාන්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 30, 2020
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. මං top fan කෙනෙක් නේහ් site එකේ ❤😍😍 තැන්ක් යූ
😁😁😝😝
you are welcome!!
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
thanks