The title of the page
Interrogation (2025) Sinhala Subtitles
Interrogation (2025) Sinhala Subtitles
5.6

Interrogation (2025) Sinhala Subtitles | “ඝාතන අබිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Interrogation (2025) Sinhala Subtitles) (Interrogation (2025) Sinhala Subtitle) (Interrogation (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Interrogation කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන suspense thriller චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ajoy Varma Raja විසින්.

නිෂ්පාදනය කරලා තියෙන්නේ Kunwar Pragy Arya, Inderveer, සහ Piyush Dinesh Gupta විසින් Aryan Brothers Entertainment Film සහ Naam Mein Kya Rakha Hai Production යන සමාගම් යටතේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විදියට Manu Singh වගේම Darshan Jariwala, Abhimanyu Singh, Yashpal Sharma, Rajpal Yadav, Girish Kulkarni වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.

ඉතින්, මේ චිත්‍රපටය 2025 මැයි 30 වන දින ZEE5 හරහා නිකුත් වුනා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ඉතින් විනිසුරුවරයෙක් වෙන පරාෂර්ව එයාගෙ ගෙදරදිම රහසේ ඝාතනය කරනවා.. මේක කරන්නෙ කවුද කියන එක හොයාගන්න කරන පොලිස් විමර්ශනයක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නෙ.

ඉතින්, ඉන්දියානු suspense thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


410
Total Subtitles

3 comments

  1. Era Boy
    Cineru Family Member

    මරු මරු 🫶😍

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට

  3. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login