Inspector Zende (2025) Sinhala Subtitles
Inspector Zende (2025) Sinhala Subtitles
5.8

Inspector Zende (2025) Sinhala Subtitles | “ඉන්ස්පෙක්ටර් සෙන්ඩේ” | සිංහල උපසිරැසි සමඟ

(Inspector Zende (2025) Sinhala Subtitles) (Inspector Zende (2025) Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Inspector Zende කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන comedy thriller චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chinmay Mandlekar විසින්. Jay Shewakramani සහ Om Raut විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

Manoj Bajpayee Inspector Madhukar Zende ලෙස ප්‍රධාන චරිතය රඟපා ඇති අතර, Jim Sarbh Carl Bhojraj ලෙස රඟපානු ලබනවා.

මේ චිත්‍රපටය 2025 සැප්තැම්බර් 5 වන දින Netflix හරහා නිකුත් කර තිබෙනවා.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් කාල් භෝජ්රාජ් කියන භයානක අපරාධකරුවා තිහාර් බන්ධනාගාරයෙන් පැනලා යනවා, මෙයාව ආපහු අල්ලගන්න වැඩේ ඉන්ස්පෙක්ටර් සෙන්ඩේ ඇතුළු පිරිසට භාර කෙරෙනවා.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


159
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login