The title of the page
Indian 2 (2024) Sinhala Subtitles
Indian 2 (2024) Sinhala Subtitles
5.9
18
78

Indian 2 (2024) Sinhala Subtitles | “ඉන්දියන් සීයා” | සිංහල උපසිරැසි සමඟ

(Indian 2 (2024) Sinhala Subtitles) (Indian 2 (2024) Sinhala Sub) (Indian 2 Sinhala Subtitles) (Indian 2 Sinhala Sub)

“ක්‍රමය වෙනස් කිරීම නොහොත් සිස්ටම් චේන්ජ් එක කියන තරම්ම ලේසි නෑ ඒක අපි අපේ පවුලේ අයත් ගෑවෙනකොට”

ශංකර්ගේ අධ්‍යක්ෂණයෙන් ලයිකා ප්‍රොඩක්ෂන් හා රෙඩ් ජයන්ඩ් හවුලෙන් කමල්හසන් ගේ ප්‍රධාන රංගනයෙන් ඉන්දියන් 2 තිරයට ආවා කියමුකෝ. මේක 1996 තිරගත වූ අති සාර්ථක ඉන්දියන් චිත්‍රපටයේ දෙවෙනි කොටසයි. මේකට වැඩියෙන්ම ආවේ රිනාත්මක රිවිව්ස්. ඒක වරදක් කියන්න බෑ. ඒ වගෙම බලන්න බැරි ෆිල්ම් එකක් කියල මේක හංවඩු ගහන්නත් බෑ. කට්ටියගේ බලාපොරොත්තු ඉෂ්ඨනොවුන ෆිල්ම් එකක් වුනා කියන්න පුලුවන් . ඒකට හේතුව මම දැක්කේ විය නොහැකි දෙවල් වීමයි. (මේ යනවිදියට අනාගතයේ එහේම වෙන්නත් බැරි නෑ.) මේක 90 ගනන්වලට ගැලපෙන් ෆිලුමක් වගේ. ඔය fb එකේ කියන තරම්ම අවුලක් නෑ. බලන්න පුලුවන් …. මේකේ වැඩි ඉඩක් දීල තියෙන්නේ ඉන්දියන් සීයට වඩා තරුණ අයට දේශයගැන හැගීම් ඇති කිරීමටයි කියල මට දැනුනේ. ෆිල්ම් එකක් බකන කොට ඕනවට වඩා රියලිටි එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඒකත් විනෝදාශ්වාදය සදහා බලන ෆිල්ම්වල කොහෙත්ම එපා.

මේකේ අධ්‍යක්ෂණය හා කතාව S. Shankar, දෙබස් B. Jeyamohan, Kabilan Vairamuthu හා Lakshmi Saravana Kumar. නිෂ්පාදනය Lyca Productions හා Red Giant Movies. රංගනයෙන් Kamal Hasan එක්ක Siddharth, S. J. Suryah, Rakul Preet Singh, Priya Bhavani Shankar, Bobby Simha, Vivek, Nedumudi Venu, Kalidas Jayaram, Samuthirakani හා Jagan දායක වෙනව. සංගීතය Anirudh Ravichchandran විසින්.

කතාව කිව්වනම්.

ඉන්දියන් 1 එකෙන් අන්තිමට ඉන්දියන් පැනගන්නවා. දැන් තරුණයන්ට මේ වෙන අසාධාරණයට එරෙහිව ඉන්දියන්ව නැවත් ඕන කරනවා. ඉන්දියාවට එන ඉන්දියන් නොහොත් සෙනාපති කොහෝමද මේ දූෂණ වංචා නවත්වන්නේ ඒකට තරුණ ප්‍රජාවගේ දායකත්වය කොහෝමද ලාබෙන්නේ හා ලබාගන්නේ කියල බලන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

එහේනම් තබ සබකින් ඉක්මනට හම්බවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


201
Total Subtitles

5 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    thanks peter ayye 💥😍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika laKMal
    Cineru_users

    thanks sub ekata

  4. බොහොම ස්තුතියි නියම වැඩක්

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Thanks saho update ekata…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login