In Your Dreams (2025) Sinhala Subtitles
In Your Dreams (2025) Sinhala Subtitles
6.5
87
43

In Your Dreams (2025) Sinhala Subtitles | “ ඔබේ සිහිනය තුළ… ” | සිංහල උපසිරැසි සමඟ

(In Your Dreams (2025) Sinhala Subtitles) (In Your Dreams (2025) Sinhala Subtitle) (In Your Dreams (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න…මන් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ පොඩි හිටියන්ටයි…ලොකු වැඩි හිටියන්ටයි එකට බලන්න පුළුවන් හරි අපූරු කතාවක්

ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ අවුරුදු 12ක පුංචි ගැහැණු ළමයෙක් වටා…අපි කවුරුත් හීන දකින්න කැමතියි නේ ඒ. විතරක්ද ඒ හීන ඇත්තක් වුණොත් මොනවනම් හිතෙයිද ඒවගේ…ඉතින් මේ පුංචි ගැහැණු ළමයට හීනයක් තියෙනවා ඒ හීනය හැබෑවක් වෙනකන් බලන් ඉන්න…මෙතනින් තමයි ප්‍රශ්න පටන් ගන්නේ කරදර එන්න ගන්නේ ඉතින් මේ පුංචි ගැහැණු ළමයට මේ කරදර වලට මුහුණ දෙන්න පුළුවන් වෙයිද එයාගේ පුංචි හීනය හැබෑවක් වෙයිද

මේ වගේ ත්‍රාසය කුතුහලය දනවන මේ IMDb ⭐ 6.5/10 අරගන්න සමත්වෙලා තියෙන මේ අලුත්ම කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Erik Benson සහ Alexander Woo විසින්.මේ කතාව ලියලා තියෙන්නේ අධ්‍යක්ෂක තුමා සහ පිටපත් රචකයා සහ Stanley Moore එක්වයි…

එහෙනම් වෙනදා වගේම මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරන ගමන් තවත් දවසක අලුත්ම කථාවකින් හමුවෙනකන් ඔයාලට සුභ දවසක් ජය වේවා!!!!

🤩

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


482
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login