The title of the page
In A Violent Nature (2024) Sinhala Subtitles
In A Violent Nature (2024) Sinhala Subtitles
5.8
80
65

In A Violent Nature (2024) Sinhala Subtitles | අමානුෂික පරිසරය | සිංහල උපසිරැසි සමඟ

(In A Violent Nature (2024) Sinhala Subtitles) (In A Violent Nature (2024) Sinhala Sub)
(In A Violent Nature Sinhala Subtitles) (In A Violent Nature Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන දෙයක්, මේ චිත්‍රපටි යේ ටිකක් අමානුෂික රූපරාමු තියෙනවා. ඒ නිසා ළමයි එක්කවත් කෑම කන ගමන්වත් බලන්න එපා කියලා මතක් කරනවා. මොකද ඒවා බලන්න අපහසු අය ඉන්න පුලුවන් නිසායි මුලින්ම කිව්වේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ In a Violent Nature (2024).

 

Horror/Drama කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 34ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Chris Nash විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Ry Barrett, Andrea Pavlovic, Cameron Love, Reece Presley, Charlotte Creaghan ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් කැලැබද ප්‍රදේශයක ජනප්‍රවාද වල ඉන්න අමානුෂික ඝාතකයෙක් වටා. ඉතින් කඳවුරු බදින්න එන තරුණ සෙට් එකක් රෑ ගිනි මැලයක් ගහගෙන මේ අමානුෂික ඝාතකයගේ කතාව අහනවා, මේ කතාව දන්න කෙනෙක් සෙට් එකේ ඉන්නවා. මොකද පොරගේ මාමා ඒ පැත්තේ. ඉතින් පොරට ඒ කතාව කියලා දීලා. ඉතින් ඒ රෑ ඉඳලා ආපු එක එක්කෙනා අතුරුදහන් වෙනවා. ඒත් ඒ මොකක්ද වෙන්නේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


106
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Req:

    Beverly Hills Cop: Axel F (2024)
    They Cloned Tyrone (2023)
    The Fall Guy (2024)

    Thanks bro……………

  3. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login