Igloo (2019) Sinhala Subtitles
Igloo (2019) Sinhala Subtitles
7.8
95

Igloo (2019) Sinhala Subtitles | “ පිළිකාව ” | සිංහල උපසිරැසි සමඟ

(Igloo (2019) Sinhala Subtitles) (Igloo (2019) Sinhala Subtitle) (Igloo (2019) Sinhala Sub)

igloo 2019 දී භාරත් මෝහන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු දෙමළ භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය ඔහුගේ මංගල අධ්‍යක්ෂණයයි.මෙම චිත්‍රපටයේ අම්සාත් ඛාන් සහ අංජු කුරියන් රංගනයෙන් දායක වන අතර ආර්.ජේ. විග්නේෂ්කාන්ත් ආගන්තුක චරිතයක් නිරූපණය කරයි. මෙම චිත්‍රපටය 2019 ජූලි 17 වන දින නිකුත් කරන ලදී.
මේ කතාව ගැන කියනවනම් ,
වයිශූ හා අයිශූ කියන්නේ නිවුන් සහෝදරියන් දෙදෙනෙක්.වැඩිමල් සහෝදරිය අයිශූ වන අතර ඇය ඉගනීමට ඉතා දක්ශයි.අයිශූ ඊට වඩා හාත්පසින්ම වෙනස්.ශිව තම දරුවන් සමග තනියම ඌටිවල ජීවත් වෙනවා.තම දරුවන් දෙදෙනා සමග ආරක්ශිත ජීවිතයක් ගත කරනවා.දවසක් වයිශූට තම මව ගැන දැන ගැනීමට දැඩි අවශ්‍යතාවයක් ඇති වෙනවා.මේ අතරෙදී නිවාඩු දවසක අයිශූ හා වයිශූ තනියම බයිසිකල් පදින්න යන අතරේ මේ දෙදෙනා මේ ප්‍රශ්නය ගැන කතා කරනවා.එදා හදිස්සියේම අනතුරකට ලක් ව කෝමා තත්වයට පත් වෙනවා.මේ විදිහට තමයි මේ කතාව පටන් ගන්නේ.මේක වෙනස්ම විදිහේ ලස්සන ආදර කතාවක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


31
Total Subtitles

One comment

  1. ස්තූතියි සිස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login