The title of the page
IF (2024) Sinhala Subtitles
IF (2024) Sinhala Subtitles
6.7
49
62

IF (2024) Sinhala Subtitles | සිතින් මවාගත් යාළුවෝ | සිංහල උපසිරැසි සමඟ

(IF (2024) Sinhala Subtitles) (IF (2024) Sinhala Sub) (IF Sinhala Subtitles) (IF Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ IF (2024), එහෙමත් නැත්නම් Imaginary Friends.


2019 අවුරුද්දේදි Lionsgate, Sony සහ Paramount කියන ආයත වල තරගකාරීත්වය අතරින් චිත්‍රපටියේ අයිතිය ලබාගැනීමට Paramount ආයතන සමත් වෙනවා. චිත්‍රපටිය develope කරන්නේ අධ්‍යක්ෂක, රචක සහ රංගනය ලබාදෙන John Krasinski සහ ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙන Ryan Reynolds.

එතකොට චිත්‍රපටියේ ප්‍රධානතම චරිතය වෙන “බී” කියන පුංචි ගැහැණු ළමයගේ චරිතයට දායකවෙන්නේ Cailey Fleming.


Animation/Comedy කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 44 ධාවන කාලයක් තියෙනවා. පවුලේ අයත් එක්ක නරඹන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. 

චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ අම්මා අහිමි වෙන පුංචි ගෑණු ළමයෙක් ආයෙමත් පොඩි කාලේ අම්මත් එක්ක ජීවත්වුණ ආච්චිගේ ගෙදරට එනවා. ඒත් තවත් අවසනාවකට. මොකද දැන් බීගේ තාත්තත් සැත්කමකට රෝහල්ගත කරලා. ඔහොම ඉන්නකොට බී දකිනවා අමුතු කට්ටියක් උඩ තට්ටුවේ ඉන්නවා කියලා. ඊටපස්සේ බී අවධානයෙන් ඉන්න පටන්ගන්නවා. එතනින් එහාට තමයි කතාව පටන්ගන්නේ. ඉතින් මීට වඩා කතාව ඉස්සරහට කියලා ඔයාලගේ රසවින්දනයට බාධාවක් කරන්න මම කැමති නෑ. ඒ නිසා ඔයාලම චිත්‍රපටිය බලන්න.

එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. 

රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


94
Total Subtitles

4 comments

  1. thank you.

  2. Kavindu Nethmina
    Cineru_users

    Thanks bro

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ මේ මූවිඑකට ඉක්මනට සබ් දුන්නට…….

  4. The Fall Guy එකේ සබ් එක ඕනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login