Idiyan Chandhu (2024) Sinhala Subtitles
Idiyan Chandhu (2024) Sinhala Subtitles
4.7
51

Idiyan Chandhu (2024) Sinhala Subtitles | “ප්‍රචණ්ඩකාරී චන්දු” | සිංහල උපසිරැසි සමඟ

(Idiyan Chandhu (2024) Sinhala Subtitles) (Idiyan Chandhu (2024) Sinhala Subtitle) (Idiyan Chandhu (2024) Sinhala Sub

සුභ දවසක් ඔයාලා හැමෝටම ❤️

ඔන්න තවත් සුපිරි මලයාලමකට සබක් අරන් ආව.. ටිකක් පරණ උනත් මේක පට්ට ෆිලුමක් මිස් කරගන්නේ නැතුව බලන්න ❤️

2024 ජූලි 19 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ action / thriller කැටගරියට.. පාසල් ළමයෙක් වටා තමයි කතාව යන්නෙ.. මොනා උනත් තාත්වික ඇක්ෂන් ටිකක් තියෙනවා.. මලයාලම් කිව්වම ඉතින් අහන්නත් දෙයක් ද…

අධ්‍යක්ෂණය – Sreejith Vijayan
භාෂාව – මලයාලම්
ධාවන කාලය – පැය 2

රංගනය

Vishnu Unnikrishnan – චන්දු ලෙසින්
Jayashree Shivadas – ටීනා ලෙසින්
Gayatri Arun – ස්නේහා ටීචර් ලෙසින්
Lena – චන්දුගේ මව ලෙසින්

චන්දු කියන්නෙ යන තැන කචල් දාගන්න කොල්ලෙක්.. මේ හේතුව නිසා පොරව යන යන ඉස්කෝලෙන් අයින් කරනවා 🥲 හැබැයි පොර වලි දාගන්නේ සාදාරනය වෙනුවෙන් ගේමට බැහැලා.. ඉතින් අන්තිමට චන්දු ජීවත් වෙන ප්‍රාදේශයට අයත් සේරම ඉස්කෝල වලිම් එයාව අයින් කරනවා 🥲 ඊටපස්සේ චන්දුගේ අම්මා, එයාව නැන්දයි මාමයි ගාවට යවන්නේ ඒ පළාතේ ඉස්කෝලෙට යවන්න.. ඉතින් මේ අළුත් ඉස්කෝලෙදි, එක්තරා ගුරුවරියකට වෙන ප්‍රශ්නෙකදී, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ පිරිසක් එක්ක ආරවුලක් ඇති කරගන්නවා.. අන්තිමට ඒකෙන් චන්දුගේ හොදම මිතුරියට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්ද වෙනවා.. චන්දු මේ ජාවරම් කාරයොත් එක්ක ඇති කරගන්න ගැටුම සහ එයාගේ ජිවිත කතාව තමයි මේක පුරාවටම තියෙන්නේ..

කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් වගේම අන්තිම ෆයිට් එක මරු ❤️😂

මේ ටයිප් ආස අය බලන්න ❤️

ගිහින් එන්නම් හැමෝටම ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


143
Total Subtitles

4 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ශානෝ උපසිරැසියට

  2. Era Boy
    Cineru Family Member

    නියමයි ශානෝ 🫶❤️

  3. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  4. ස්තූතියි බ්‍රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login