The title of the page
I Saw the TV Glow (2024) Sinhala Subtitles
I Saw the TV Glow (2024) Sinhala Subtitles
7
84
83

I Saw the TV Glow (2024) Sinhala Subtitles | රූපවාහිනි වැඩසටහන | සිංහල උපසිරැසි සමඟ

(I Saw the TV Glow (2024) Sinhala Subtitles) (I Saw the TV Glow (2024) Sinhala Sub) (I Saw the TV Glow Sinhala Subtitles) (I Saw the TV Glow Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ I Saw the TV Glow (2024).

Horror/Drama කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 40ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Jane Schoenbrun විසින්.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Justice Smith, Brigette Lundy-Paine, Ian Foreman, Helena Howard, Lindsey Jordan ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ ඕවන් කියලා පිරිමි ළමයෙක් වටා. රෑ විකාශනය වෙන අත්බූත වැඩසටහනක් බලන ඕවන් යථාර්තය සහ වැඩසටහනේ ලෝකය අතර අතරමං වෙන නැත්නම් ඇත්ත මොකක්ද කියලා අදුනගන්න බැරිවෙන තත්වෙකටා එනවා. ඇත්තටම බලන් ඉද්දි අමුතු බවක් දැනෙන අපි වැඩිය දැකලා නැති ජාතියේ චිත්‍රපටයක්.

A24ලගේ නිර්මාණයක් නිසා සමහර අයට හොඳවෙයි කියලා හිතනවා. සිද්ධිදාමය දනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


104
Total Subtitles

2 comments

  1. Thanks for the sub!!!!!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login