I Know What You Did Last Summer (2025) Sinhala Subtitles
I Know What You Did Last Summer (2025) Sinhala Subtitles
5.5
37
78

I Know What You Did Last Summer (2025) Sinhala Subtitles | “භයානක ලුහුබඳින්නා” | සිංහල උපසිරැසි සමඟ

(I Know What You Did Last Summer (2025) Sinhala Subtitles) (I Know What You Did Last Summer (2025) Sinhala Subtitle)  (I Know What You Did Last Summer (2025) Sinhala Sub)

කොහොමද ඉතින් අපේ සිනෙරූ යාලුවෝ හැමෝටම මං අද ඔයාලට අරන් එන්නේ සුපිරිම ෆිලුමක් මේක එනකන් මං ඇඟිලි ගැන ගැන හිටියේ කැමරා කොපියකටත් කරලා තියාගත්තා සුපිරි නිසා
ඒ තමයි I Know What You Did Last Summer හරි සමිතේ අයියටත් ස්තූතියි කරනගමන් කතාව පැත්තට බහිමු

1997දී |I Know What You Did Last Summer පලමුවන චිත්‍රපටය නිකුත් වෙනවා

1998දී |I Still Know What You Did Last Summer දෙවන චිත්‍රපටය නිකුත් වෙනවා

2006දී |I Always Know What You Did Last Summer තුන්වන චිත්‍රපටය නිකුත් වෙනවා

හරි එහෙනම් දැන් මේ අලුත් එක ගැන කියන්නම්

Imdb අගය 5.5/10k අරන් තියෙනවා ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jennifer Kaytin robinson අයත් වෙන ගණය horror,thriller,Suspense,Mystery
Madelyn Cline-ඩැනිකා ලෙසද,Chase sui wonders-ඒවා ලෙසද,jonah Hauer-king=මයිලෝ ග්‍රිෆින්,Tyriq Withers-ටෙඩි ලෙසද,Sarah Pidgeon-ස්ටීවී ලෙසද රංගනයෙන් දායක වෙනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


57
Total Subtitles

5 comments

  1. Thank you so much for the Film and Subtitle.

  2. Thank you so much for spending your valuable time to make subtitles. Also I’m the first downloader.

  3. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  4. Nethmira
    Cineru_users

    comment කරපු හැමෝටම ස්තූතියි ❤️

  5. තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login