(Hunting Grounds (2025) Sinhala Subtitles) (Hunting Grounds (2025) Sinhala Subtitle) (Hunting Grounds (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා.
අද ගෙනාවේ Hunting Grounds (2025).
Action/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Derek Barnes. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 30.
Emily Alatalo, Tim Rozon, Jon McLaren යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020