(Hunter with a Scalpel (2025) Sinhala Subtitles) (Hunter with a Scalpel Sinhala Subtitles) (Hunter with a Scalpel (2025) Sinhala Subtitle) (Hunter with a Scalpel Sinhala Subtitle) (Hunter with a Scalpel (2025) Sinhala Sub) (Hunter with a Scalpel Sinhala Sub)
ආයුබෝවන් එහෙනම්..
ඔන්න මං අද අරගෙන ආවෙ 메스를 든 사냥꾼 (මෙසරල්දන් සාන්යාංක්කුන්) කියන කොරියානු නම ලත් Hunter With A Scalpel (සැත්කම් පිහියක් රැගත් දඩයක්කාරයෙක්) කියන කතාමාලාව. මේ ඩ්‍රාමා එක අයිති වෙන්නෙ Thriller, Mystery, Psychological, Crime කියන වර්ගීකරණයන්ට. ජුනි 16 වෙනිදා ඉදන් විකාශයාරම්භ වෙන මේ ඩ්‍රාමා එක සදුදා සිට බ්‍රහස්පතින්දා දිනයන්වල විකාශය වෙනවා. ඒ වගේම කතාංග 16ක් ඊට ඇතුලත්. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Lee Jung Hoon. Jo Han-young, Park Hyun-shin, Hong Yeon-yi,Jin Se-hyuk කියන හතර දෙනා තමා මේ කතාව ලියලා තියෙන්නෙ. ඒ Choi Yi Do ගෙ “Hunter with a Scalpel” කියන නවකතාව පාදකකොටගෙන. විශේෂම දේ දාම ඝාතන හා ප්‍රචණ්ඩකාරී දර්ශන ඇතුලත්වෙන හින්දා මේක 18+යන කිවයස් කාණ්ඩයෙ අයටයි නිර්දේශ කරලා තියෙන්නෙ.
Cast and characters
Park Ju-hyun (සෝ සේ-හ්යොන්)
Park Yong-woo (යුන් චෝ-ග්යුන්)
Kang Hoon (චොං ජොං හ්යොන්)
ප්‍රධාන චරිත තුන ගැන කිව්වොත් රෙදි සෝදන ආයතනයක් කරගෙන යන කෙනෙක්.. සෝල්වල ජාතික අධිකරණ විද්‍යා ආයතනයෙ වෛද්‍යවරියක්.. දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතින් මේ තුන්දෙනා සිද්ධ වෙන සිදුවීම් හරහා එකට මුහු වෙන්නෙ කොහොමද කියලා බලාගන්න වෙන්නෙ ප්‍රේක්ෂක අපිටම තමයි.
ඉතින් කතාවෙ මොනවා වෙයිද කියලා බලන් ඉමු.. ත්‍රාසය කුතුහලයනම් අඩුවක් නැතුවම තියෙයි කියන එකනම් පැහැදිලියි.. තියෙන වැඩත් එක්ක පුලුවන් ඉක්මනටම උපසිරැසි දෙනවා කියන පොරොන්දුවත් එක්කම මම සමුගන්නම්. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන් යන්න අමතක කරන්නත් එපා..
මම උචිනි පෙරේරා..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

June 2, 2021
Good boy kdrma ekt sub dennko
ස්තූතියි සිස් අලුත් සීරිස්එහෙකට සබ් ගෙනාවට