Hovering Blade (2024) Sinhala Subtitles
Hovering Blade (2024) Sinhala Subtitles
6
38

Hovering Blade (2024) Sinhala Subtitles | “ පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

(Hovering Blade (2024) Sinhala Subtitles)  (Hovering Blade (2024) Sinhala Subtitle) (Hovering Blade (2024) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2024 වසරේ නිර්මාණය කරන ලද Hovering Blade (මුල් නම: Pang huang zhi ren) කියන්නේ චීන භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ Zhuo Chen විසින්. Zhuo Chen, Keigo Higashino සහ Chia-Ying Lee විසින් පිටපත ලියා තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Alan Aruna, Shidong Guo සහ Xi Qi ය. චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Jingchun Wang, Qianyuan Wang, TianChen Wang, Shuang Wu, Youhao Zhang සහ Zhengjie Zhou ඇතුළත් වෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 47ක් වෙනවා.

කතාව පැත්තට ගියොත්, Li Chang Feng කියන පියා තමන්ගෙ දුවගෙ මිනීමරුවන්ගෙන් පළිගන්න කතාවක් තමයි තියෙන්නෙ.

2024 මැයි 17 වන දින චීනයේ ප්‍රදර්ශනයට ලක් වුණු මේ චිත්‍රපටය චීන සහ මැන්ඩරින් භාෂාවලින් නිර්මාණය කර තිබෙනවා. Keigo Higashino ගේ “The Miracles of the Namiya General Store” නම් නවකතාව පදනම් කරගෙන නිර්මාණය කරලා තිබෙනවා.

ඉතින් හැමෝටම බලන්න ආරාධනා කරනවා, ඒ වගේම අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


43
Total Subtitles

One comment

  1. Ne zha 2 එකටත් සබ් එක දෙන්ඩෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login