The title of the page
House of the Dragon (2022) S02E06 Sinhala Subtitles
House of the Dragon (2022) S02E06 Sinhala Subtitles
8.4
90
89

House of the Dragon (2022) S02E06 Sinhala Subtitles | “සාමාන්‍ය ජනතාව” | සිංහල උපසිරැසි සමඟ

 

කොහොමද යාලුවනේ ඔන්න අද මං ඔයාලට අරගෙන එන්නේ රූපවාහිනී කතාමාලාවක පළවෙනි කතාංගය.

ඒ වෙන මොකක්වත් නෙවෙයි ඔයාලා හැමෝම එනකල් බලාගෙන හිටපු අද රිලීස් වුණ House of the Dragon කතාමාලාවේ දෙවෙනි කතා සමයේ පළවෙනි කතාංගය.

 

ලොව වටා අධික ප්‍රේක්ෂක පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි House of the Dragon දෙවන කතා සමයේ පළමු කතාංගය මේ විදිහට නිකුත් වෙන්නේ එහි පළමු කතාසමය නිකුත් වී වසර 2 කට පසුවයි.
Game of thrones කතා මාලාව ඇසුරෙන් නිර්මාණය වන පළමු අතුරු කතා මාලාව මෙය වන අතර GOT මාලාව ගොඩනැගෙන කාලයට වසර 200 කට පෙර සිදුවන සිද්ධි දාමයක් ඇසුරින් තමයි House of the Dragon කතා මාලාව නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ Daenary Targaryenගේ උපතට වසර 172කට කලින්.
කතා මාලාව George R.R. Martin ගේ Fire and Blood කෘතිය පදනම් කරගෙන නිර්මාණය වන්නක් වගේම ඔහු⁣ගේ A Song of ice and fire කෘති ඇසුරින් නිර්මාණය වන දෙවැනි කතා මාලාවයි.
පළවෙනි කතා සමයේ කතාංග 10 තිබුණත් දෙවන කතා සමය ඊට වඩා කතාංග 2කින් අඩු කරලා කතාංග 8කට ගෙනත් තියෙනවා. 
සෑම සතියකම එක කතාංගය බැගින් සති 8ක් පුරාවට විකාශනය වෙන්න නියමිතයි. අවසන් කතාංගය නිකුත් වෙන්නේ එළඹෙන අගෝස්තු 04 වනදා.
කතාව කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ.
එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


120
Total Subtitles

21 comments

  1. Thanks 😊

  2. thanks for the sub

  3. Sub is not aligning for House.of.the.Dragon.S02E06.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA

    • samitha
      Cineru Family Member

      WEBRip පිටපත් සදහාසිංහල උපසිරැසිය යාවත්කාලීන කර ඇත,කරුණාකර නැවත ඩවුන්ලෝඩ් කරන්න

    • Thank you සහෝදරයා

  4. enakan bala bala htiye

  5. Alexus Variant
    Cineru_users

    Thank you so much

  6. sub eka psa pitapathata galapenne na bn update karanna

    • Anjula Umesh
      Cineru Family Member

      සීරිස් එකේ වීඩියෝ කොපි කීපයක් රිලීස් වෙනවා..ඒ හැම එකටම වෙන වෙනම සිින්ක් කරන එක අමාරු වැඩක්..සබ් එකට ගැලපෙන වීඩියෝ කොපිය ඩවුන්ලෝඩ් කරගන්න දීලා තියෙන්නේ ඒ නිසා මචං..👍

  7. me mona magukakda bn .sub eka play wenne winadi gank giyata passe

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් එකට ගැලපෙන වීඩියෝ කොපිය ඩවුන්ලෝඩ් කරගන්න දීලා තියනවා අපි..ඒක ඩවුන්ලෝඩ් කරගන්න මචං..මේකේ වීඩියෝ කොපි කීපයක්මට රිලීස්වෙන නිසා ඒ හැම එකටම සබ් එක සෙට් වෙන්නෑ..👍

  8. Thamks bro❤️❤️❤️

  9. Anjula Umesh
    Cineru Family Member

    PSA පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලින කර ඇත.

  10. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ❤️

    • Episode 5 sinhala sub nadda
      Eka web site ekakawath episode 5 sub nane

      • Anjula Umesh
        Cineru Family Member

        ආව එපි හයටම සබ් දීලා තියෙන්නේ..🥲 පහළ තියන ඇරෝ එක ටච් කරල පස්වෙනි එපියට යන්න පුලුවන්.

  11. Short ans sweet ela ah 👍

  12. Thanks for Sub…❤❤❤

  13. HOD S 7 E 7 one brother.

  14. 7 eka ada danawada bro??

  15. ikmanata 7 epiye sub dennako bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login