The title of the page
House of the Dragon (2022) S02E03 Sinhala Subtitles
House of the Dragon (2022) S02E03 Sinhala Subtitles
8.4
90
89

House of the Dragon (2022) S02E03 Sinhala Subtitles | “බර්නින් මිල් සටන” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔන්න අද මං ඔයාලට අරගෙන එන්නේ රූපවාහිනී කතාමාලාවක පළවෙනි කතාංගය.

ඒ වෙන මොකක්වත් නෙවෙයි ඔයාලා හැමෝම එනකල් බලාගෙන හිටපු අද රිලීස් වුණ House of the Dragon කතාමාලාවේ දෙවෙනි කතා සමයේ පළවෙනි කතාංගය.

 

ලොව වටා අධික ප්‍රේක්ෂක පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි House of the Dragon දෙවන කතා සමයේ පළමු කතාංගය මේ විදිහට නිකුත් වෙන්නේ එහි පළමු කතාසමය නිකුත් වී වසර 2 කට පසුවයි.

Game of thrones කතා මාලාව ඇසුරෙන් නිර්මාණය වන පළමු අතුරු කතා මාලාව මෙය වන අතර GOT මාලාව ගොඩනැගෙන කාලයට වසර 200 කට පෙර සිදුවන සිද්ධි දාමයක් ඇසුරින් තමයි House of the Dragon කතා මාලාව නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ Daenary Targaryenගේ උපතට වසර 172කට කලින්.

කතා මාලාව George R.R. Martin ගේ Fire and Blood කෘතිය පදනම් කරගෙන නිර්මාණය වන්නක් වගේම ඔහු⁣ගේ A Song of ice and fire කෘති ඇසුරින් නිර්මාණය වන දෙවැනි කතා මාලාවයි.

පළවෙනි කතා සමයේ කතාංග 10 තිබුණත් දෙවන කතා සමය ඊට වඩා කතාංග 2කින් අඩු කරලා කතාංග 8කට ගෙනත් තියෙනවා. 

සෑම සතියකම එක කතාංගය බැගින් සති 8ක් පුරාවට විකාශනය වෙන්න නියමිතයි. අවසන් කතාංගය නිකුත් වෙන්නේ එළඹෙන අගෝස්තු 04 වනදා.

කතාව කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ.

එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


123
Total Subtitles

6 comments

  1. බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  2. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  3. Sulakshana Thilakarathna

    Jaya wewa obata bohoma sthuthi saho💪❤️ puluwannam ikmanatama roundup punishment ekata sub one

  4. Thanks for Sub…❤❤❤

  5. කෝ බං දෙවෙනි එපිය එන්නෙ නෑනෙ

    • Anjula Umesh
      Cineru Family Member

      පහළ තියන ඊතලේ ටච් කරලා කලින් එපියට යන්න පුලුවන්……….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login