The title of the page
House Of Lies (2024) Sinhala Subtitles
House Of Lies (2024) Sinhala Subtitles
5.8

House Of Lies (2024) Sinhala Subtitles | “ඇල්බට්” | සිංහල උපසිරැසි සමඟ

(House Of Lies (2024) Sinhala Subtitles) (House Of Lies (2024) Sinhala Sub) (House Of Lies Sinhala Subtitles) (House Of Lies Sinhala Subtitles)

ඉතින් යාලුවනෙ සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝවම❤️

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ House of lies කියන හින්දි ෆිල්ම් එකමේ ෆිල්ම් එකට IMDB 6.8 ක වගේ අගයක් ලබාගෙන තියෙනවා..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ඇල්බට් කියලා කෙනෙක් ඉන්නවා මෙයාව කවුරුහරි ගෙදර පාටි එකක් දවසක ඝාතනය කරනවා..මේ මිනීමරුවව අල්ලගන්න එක ගැන තමයි කතාව ගෙතිලා තියෙන්නෙ..ඉතින් මම වැඩි දෙයක් ලිපියෙ කියන්නෙ නෑ..ඔයාලම ෆිල්ම් එක බලන්නකො එහෙනම්

අලුත්ම උපසිරැසියකින් ලගදිම හම්බවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


39
Total Subtitles

5 comments

  1. Kasun Widusha
    Cineru_users

    tnx sub ekata bro puluwannm mee 3 ta sub denda balanda
    Garuda Purana (2023) Kannada
    Krishnamma (2024) Telugu
    Shakhahaari (2024) Kannada

  2. laKMal
    Cineru_users

    thanks sub ekata bro

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. kanchana lakruwan

    video ekath tag karala dapan bageta nokara.

    • samitha
      Cineru Family Member

      වීඩියෝ එක මේ සයිට් එකෙන්ම ගන්න පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login