The title of the page
Hounds Of War (2024) Sinhala Subtitles
Hounds Of War (2024) Sinhala Subtitles
4.6
76

Hounds Of War (2024) Sinhala Subtitles | “වැරදුණ මිලිටරි මෙහෙයුමකට පස්සෙ” | සිංහල උපසිරැසි සමඟ

(Hounds Of War (2024) Sinhala Subtitles) (Hounds Of War (2024) Sinhala Sub)

ඔන්න අද අරන් ආවා Cineru වෙනුම්වෙන් මගෙ 4 වෙනි උපසිරැසිය වැරදි අඩුපාඩු තියෙනවනම් පෙන්නල දෙන්න. මන් අද අරන් ආවෙ 2024 සැප්තැම්බර් 20 Release වුණ Hounds Of War කියන Film එක.

Film එක ගැන කිව්වොත් වැරදුණ මිලිටරි මෙහෙයුමකට පස්සෙ, ඒ කණ්ඩායමේ ඉතුරු වුණ එකම සෙබලා ඔහුගෙ කණ්ඩායමේ සාමාජිකයන් වෙනුවෙන් පළිගන්න Story එකක් තමයි යන්නෙ. කාගෙන්ද පලිගන්නෙ, මොකටද පලිගන්නෙ කියලා බලන්න නම් Film එක බලන්නම වෙනවා. මගෙ පෞද්ගලික මතය නම් මේකට දැනට තියෙනවට වඩා Rating හම්බවෙන්න ඕන. මේක Action | Drama කාණ්ඩයට අයිති වෙන Imdb 4.6 ක අගයක් ලබාගෙන තියෙන Film එකක්. Cast එක විදියට Frank Grillo, Robert Patrick, Rhona Mitra ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. එහෙනම් Film එක බලන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මියුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මියුරංග

November 1, 2020


4
Total Subtitles

2 comments

  1. Thank brother..jaya wewa.digatama me wage film wala sub denna.

  2. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login