Hostel Daze (2019) S01 E02 Sinhala Subtitles| ඩෝපා | සිංහල උපසිරැසි සමඟ |

Hostal Daze Web series එකේ දෙවනි කතාංගය එක්ක තමා ඔයාලා මේ එකතුවෙන්නෙ..ඉතින් පළවෙනි එපිසෝඩ් එක බලන්න ඇතිනේ..සීරීස් එක කොච්චර සුපිරි එකක් ද කියලා පළවෙනි එකෙන් ම තේරෙන්න ඇති..ඉතින් අද කොටස නම් කරලා තියෙන්නෙ Proving Identity කියලා..
කලින් කොටසින් දකින්න ඇතිනේ අලුතෙන් හොස්ටල් එකට ආවම වුන දේවල්…(හම්මෝ ඉතිම්) කොහොමහරි ඒවා ඉවසගෙන අන්තිමට කට්ටිය එකටම ඉන්න තීරණය කරනවා..
අද කොටසත් පළවෙනි එකට නම් කියටවත් දෙවනි නෑ..Imdb රේට් එකත් 8.9 / 10 ක් ලැබිලා තියනවා..කොහොමහරි කට්ටිය අද එපිසෝඩ් එකෙන් එයාලටම කියලා අනන්‍යතාවයක් හදාගන්න තීරණය කරනවා..ඒකට මෙයාලා එක එක ක්ලබ් වලට සම්බන්ධ වෙලා තමයි කරන්න යන්නෙ..ජැන්ටූ ඔක්කෝම කැදවලා විස්තර කරනවා..ඊටපස්සෙ තමා ඔක්කෝම තමන් ට හරියන ක්ලබ් එක මොකක්ද කියලා හොයන්න පටන් ගන්නෙ..
කොහොමහරි අන්කිත් ට තමා හොදම එක හම්බවෙන්නෙ…(ඒ මොකක්ද කියලා දැනගන්න නම් බලන්නම වෙනවා.) එතකොට මොකක්ද මේ “ඩෝපා” ( D.O.P.A ) කියන්නෙ ? ඒකත් අද එපිසෝඩ් එක බැලුවම දැනගන්න පුළුවන් වෙයි…
එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු….ජය !!!!!

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

Hostel Daze (2019) S01 E02 Sinhala Subtitles

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සිතුම් ඉෂාර සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

4 comments

  1. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊😊..
    ජය වේවා.! 👍

  2. Thanks brother. Good luck.

  3. Godak sthuthi .

  4. රොෂාන්

    කෝ ඉතුරැ ටික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *