The title of the page
Horizon: An American Saga - Chapter 1 (2024) Sinhala Subtitles
Horizon: An American Saga - Chapter 1 (2024) Sinhala Subtitles
6.8
49
51

Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | “අකාලයේ පරවුණු ජීවිත..” | සිංහල උපසිරැසි සමඟ

(Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles) (Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Sub) (Horizon: An American Saga – Chapter 1 Sinhala Subtitles) (Horizon: An American Saga – Chapter 1 Sinhala Sub)

හායි කොහොමද කටිටියට ඉතින් මම මේ පාර උපසිරැසි අරන් ආවේ කව්බෝයි ෆිලුමකට ටිකක් අරන් එන්න පරක්කු උනා නම් සමාවෙන්න හරි වැඩි කතා නැතුව අපි කතාව පැත්තට යමු

මම අද ඔයාලට අරන් ආවේ horizon an american saga chapter 01 එක

ධාවන කාලය=පැ03.මි01
අධ්‍යක්ෂණය= Kevin Costner

imdb අගය 6.8/10 ක් ගන්න සමත් වෙලා තියෙනවා [Kevin Costner=Hayes Ellison ලෙසද,Sienna Miller Frances Kittredge ලෙසද,Sam Worthington=Trent Gephart ලෙසද රංගනයෙන් දායක වෙනවා]

කතාවේ විදිහට නම් ඉන්දියානුවන් හා කව්බෝයි වරු අතර තරහක් තියෙන්නේ ඇමරිකානු බටහිර ප්‍රදේශයේ සිවිල් යුද්ධයට පෙර සහ පශ්චාත් ව්‍යාප්තිය සහ ජනාවාස කිරීම පිළිබඳ බහු-මුහුණත්, 15 වසරක කාල පරාසයක්.

තව උපසිරැසියකින් හම්බවෙමු යාලුවනේ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


21
Total Subtitles

11 comments

  1. sub ekta thanks bro

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දසිඳු …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Sydney Anthony
    Cineru_users

    thanks brother
    Asphalt City (2023) sub denna puluwannm

  4. Buddhika laKMal
    Cineru_users

    Thanks for sub bro

  5. Oshada Eranga
    Cineru Family Member

    supiri kollo ❤️

  6. තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන නෙත්මිර සොහොයුරාට මාගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
    Cineru පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login