Homebound (2025) Sinhala Subtitles
Homebound (2025) Sinhala Subtitles
7.8
95

Homebound (2025) Sinhala Subtitles | “ පොලිස් විභාගය ” | සිංහල උපසිරැසි සමඟ

(Homebound (2025) Sinhala Subtitles) (Homebound (2025) Sinhala Subtitle) (Homebound (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Homebound කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන නාට්‍ය (drama) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Neeraj Ghaywan විසින්. මේ චිත්‍රපටය 2020 වසරේදී Basharat Peer විසින් New York Times පුවත්පතට ලියන ලද ලිපියක් මත පදනම් වෙලා තිබෙනවා.

Dharma Productions විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ Ishaan Khatter, Vishal Jethwa සහ Janhvi Kapoor ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත්, ළමා මිත්‍රයන් දෙන්නෙක් ජාතික පොලිස් විභාගය සමත් වීමට උත්සාහ කරන ගමන ගැන තමයි කතාව තියෙන්නේ..

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTC
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


459
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login