The title of the page
Hitler (2024) Sinhala Subtitles
Hitler (2024) Sinhala Subtitles
7.6

Hitler (2024) Sinhala Subtitles | ”මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ

(Hitler (2024) Sinhala Subtitles ) (Hitler (2024) Sinhala Sub )


Dhanaගේ අධ්‍යක්ෂනයෙන් , Chendur Film International බැනයරය T. D. Rajha, සහ D. R. Sanjay Kumar ගේ නිෂ්පාදනයෙන් Vijay Antony, Riya Suman සහ Gautham Vasudev Menon ගේ රංගනයෙන් Vivek–Mervin ගේ සංගීතයෙන් හැඩ ගැන්වුන ඇක්සන් ත්‍රිලර් සිනමාපටය තමයි මේ හිට්ලර්.

කවදත් ලස්සනට ගලායන හොද ඇක්සන් ඩ්‍රාමා වගේ විවිධ ශෛලයයන්ගෙන් හොද චිත්‍රපටයක් දෙන කෙනෙක් තමයි මේ විජේ ඇන්ටනි. සිනමාවේ විවිධ අංශයන් කෙරෙහි දක්ෂතාවාක් අත්තෙක් තමයි මේ විජේ ඇන්තනි.

කතාව ගැන බලමු.

සෙල්වා ( විජේ ඇන්තනි) රැකියාවක් සොයා චෙන්නායි එන මොහු රැකියාවට යන දුම්රියේ මංකොල්ලකැමක් සිද්දවෙනවා. පොලිසිය හා මුදල්වල අයිතිකරුවන් මංකොල්ලකරුවන්ගේ ඉලක්කය වෙන්නේ ?

උපසිරැසිය HDCAM පිටපත් සදහා ලබාදී ඇත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


213
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි පීටර් සහෝ සබට..
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login