The title of the page
HIT: The Third Case (2025) Sinhala Subtitles
HIT: The Third Case (2025) Sinhala Subtitles
7.4
72
96

HIT: The Third Case (2025) Sinhala Subtitles | ”උණුහුමේ රුධිර වියරුව” | සිංහල උපසිරැසි සමඟ

(HIT: The Third Case (2025) Sinhala Subtitles) (HIT: The Third Case (2025) Sinhala Subtitle) (HIT: The Third Case (2025) Sinhala Sub) (HIT: The Third Case Sinhala Subtitles) (HIT: The Third Case Sinhala Subtitle)

සුභ දවසක් කියලා කියනවා යාළුවො හැමෝටම…
නැවත නැවත පුණ පුණා කට්ටිය උපසිරැසි ඉල්ලුව තවත් සුපිරි කේස් එක්කට උපසිරැසියක් තමයි අද අරං ඇවිල්ලා තියෙන්නෙ මැයි මස 01 වන දින කම්කරු දිනේ දවසෙ ලොවපුරා සිනමාශාලා තුළ තිරගත වීම් ඇරඹුන, RETRO දමිළ චිත්‍රපටය එක්ක Clash වුන, ගොඩාක් අය උපසිරැසි ඉල්ලුව තවත් එක් තෙළිඟු චිත්‍රපටයක් තමයි මේක.. පැය 2 විනාඩි 30 ක කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් රුධිර වියරුවක් තමයි මේක ඒ කිව්වේ මොකක්ද…?

Sailesh Kolanu විසින් ලියා අධ්‍යයක්ෂණය කරන ලද HIT නොහොත් ( Homicide Intervention Team ) යන තේමාවේ එන HIT Universe එකේ 3 වන නඩුව තමයි මේක..

ඒ අනුව

H.I.T. The First Case : Vishwak Sen

 

H.I.T. The Second Case : Adivi Sesh

ලෙස චිත්‍රපටයන් දෙකක් මුදාහැරුනා…

ඉතිං දැන් තමයි මං දන්න විදිහට උණුසුම්ම කෙළිය..
ඔබ අප කවුරුත් දන්න තෙළිඟු සිනමාවේ තාත්වික නළු Natural Star 🌟 Nani Arjun Sarkar ලෙසින් ඔයාලට බලාගන්න පුළුවන්…. 🔥

H.I.T. TheThird Case : Nani

ඉතිං මේ තුන් වෙනි නඩුව ගැන වැඩිය මම කියන්න යන්නෙ නැ.. උණුහුම් රුධිරයත් එක්ක දිවෙන මේ නඩුව ඔයාලම නරඹලා රසවිදින්න.. 🤝 තව දෙයක් විශේෂිත ආරාධිත රංගනයක් තියනෙවා මගහැර ගන්න එපා… 😉

යලි උපසිරැසියකින් හමුවෙන තෙක් අදට සමුගන්නවා සියළුදෙනාට සුභ දවසක්. (SK)༆

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශේන් කෙවින් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශේන් කෙවින්

April 16, 2022


44
Total Subtitles

11 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. samith
    Cineru_users

    Tanks brother original apuwahama update ekak denna

  3. Thanks brother sub ekata..💐

  4. imesh udayanga

    Hdhub eke leacked webdl එකට sub update කරන්නකො

  5. Gemmak tamai…. Jaya weewaa…. ❤️❤️❤️❤️❤️❤️

  6. Indika Mahagama

    ස්තූතියි උපසිරැසියට

  7. Ruwan Mahagama
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට

  8. Buddhika laKMal
    Cineru_users

    අප්ඩේට් එකට තෑන්ක්ස් මචං

  9. Thanks…..

  10. sajith thilakarathne

    thanks bro

  11. සුරනන්දන බන්ඩාර

    හ්ම් මම බැලුවේ කැම් කොපිය ඒ තරම්ම ආසාවක් තිබ්බ කැම් කොපි බලන කෙනෙක් නෙමෙ දැන් අප්ඩේට් එකත් බලනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login