The title of the page
Hisaab Barabar (2024) Sinhala Subtitles
Hisaab Barabar (2024) Sinhala Subtitles
5.8
70

Hisaab Barabar (2024) Sinhala Subtitles | “ඩූ බෑන්ක් වංචාව” | සිංහල උපසිරැසි සමඟ

(Hisaab Barabar (2024) Sinhala Subtitles) (Hisaab Barabar Sinhala Subtitles) (Hisaab Barabar (2024) Sinhala Sub) (Hisaab Barabar Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Hisaab barabar (2025) කියන අලුත්ම හින්දි චිත්‍රපටයට.

ඉතින් මේ Film එකට ප්‍රධාන චරිත විදියට..

R.මාධවන්
කීර්ති කුල්හාරී
නීල් නිතින් මුකේෂ්

වගේ සුපිරිම නළු නිළියො ටිකක් රංගනයෙන් දායක වෙනවා.

ඉතින් ෆිල්ම් එකට ලැබුන ප්‍රතිචාර ගැන කියනවනම් බහුතරයක්ම ධනාත්මක ප්‍රතිචාර ලබාගන්න සමත් වෙලා තියෙනවා.

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් ඩූ බෑන්ක් නමින් හදුන්වන බැංකුවක් විසින් කාලයක ඉදලා කරගෙන යන වංචාවක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ..

ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


109
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි නිසල් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login