The title of the page
Hijack 1971 (2024) Sinhala Subtitles
Hijack 1971 (2024) Sinhala Subtitles
6.9
88
88

Hijack 1971 (2024) Sinhala Subtitles | “ගුවන් යානාව පැහැරගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Hijack 1971 (2024) Sinhala Subtitles)  (Hijack 1971 (2024) Sinhala Sub ) (Hijack 1971 Sinhala Subtitles) (Hijack 1971  Sinhala Sub)

Hijack 1971

Native Title: 하이재킹
Also Known As: Hijacking , Haijaeking
Screenwriter: Kim Kyung Chan
Genres: Action, Adventure, Thriller, CrimeMovie: Hijack 1971
Country: South Korea
Release Date: Jun 21, 2024
Duration: 1 hr. 40 min.
Content Rating: 13+ – Teens 13 or older

Cast
Ha Jung-woo as Tae-in
Yeo Jin-goo as Yong-dae
Sung Dong-il as Gyu-sik
Chae Soo-bin as Lee Ok-soon
Kim Dong-wook as Choi Dong-cheol
Choi Kwang-il as Seo Min-soo
Kim Jong-soo as Jang Young-hwa

Hijack 1971 කියන්නෙ 2024 අවුරුද්දෙ නිකුත් වුන සාර්ථකම කොරියානු සළරුවක් කියන්න පුලුවන්.  IMDb අගය 6.9ක් හිමිකරගෙනත් තිබෙනවා. පුංචි තිරයේ අහිංසක චරිතවලින් අපි හමුවට ආව Yeo Jin Goo කලු චරිතයකින් තමා මේ චිත්‍රපටයෙ රංගනයෙන් දායක වෙන්නෙ.

1971 වර්ෂයේදී, හිටපු කොරියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවෙකු වන Tae In වාණිජ ගුවන් සමාගමක නියමුවෙකු ලෙස සේවය කරනවා. ඊට පස්සෙ ඔහුට හා ඔහුගේ කාර්යමණ්ඩලයට එක්තරා බිහිසුණු සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකක්ද එයාලට මුහුණ දෙන්න වෙන බිහුසුණු අත් දැකීම? ඒක තේරුම් ගන්න වෙන්නෙ ෆිල්ම් එක බලලම තමයි එහෙනම් ෆිල්ම් එක රස විඳින්නකෝ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඈන් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඈන්

September 27, 2024


1
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login