(Hichki (2018) Sinhala Subtitles) (Hichki (2018) Sinhala Subtitle) (Hichki Sinhala Sub) (Hichki Sinhala Subtitle)
ආයුබෝවන්
අද ඔයාලට අරගෙන ආවා 2018 වර්ශයේ තිරගත උන Hichki (ඉක්කාව) මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය වන නේනා චරිතයට රංගනයෙන් දායක වෙන්නේ 80ව දශකයේ සිට ඉන්දීය සිනමාවේ සිටිනම දැවන්තම හා ඉතාමත් ලස්සන රානී මුකර්ජී මහත්මියයි
මේ ච්ත්‍රපටයේ පදක වෙලා තියෙන්නේ…මේ නේනා කියන කෙනාට එක ලෙඩක් තියෙනවා ඒකට කියන විද්‍යාත්මක නම තමයි Tourette Syndrome.ඉතින් ඒ නිසා එයාට අහරිම අමුතු විදියේ ඉක්කාවක් එනවා..පුංචිකාලේ ඉදන් මෙයා මේ ඉක්කාව නිසා සමාජියව උසුලු විසුලු වලට ලක් වෙනවා. ඒ ඛොම උනත් එයා ඒ දේවලුත් ඉවසාගෙන හොදට ඉගෙන ගෙන ගුරු වෘතීය සදහා වැඩි කැමත්තක් තියෙන්නේ. විවිද පාසල් වලට සම්මුක පරීක්ශන සදාහා පෙනී උන්නත් එයාට මේ ඉක්කාව නිසා කොච්චර සුදුසුකම තිබුනත් රස්සාව හම්බෙන්නේ නැ.. නමුත් කොහොම කොහොම හරි එයාට පාසලක් හම්බෙනවා….
ඒ පාසලේ තියෙනවා විශේශිත පංතියක් 9 F මේ පංතියේ ඉන්නෙත් ලමයි 14 දෙනයි. හැබැයි හරිම මුරන්ඩු මුඩුක්කු ජීවිත ගත කරන ලමයි පිරිසක්..අනිත් ගුරුවරු මෙයාට මේක බැ කියද්ද නේනා කියන ගුරුවරිය මෙයාලට උගන්නන බාර ගන්නවා.. ඉතින් මෙහෙම තමයි කතාව යන්නේ හරිම ලස්සන ෆිල්ම් එකක්..මම කතාවම කියන්න හදන්නේ නැ . ඔයාලට ආරාදනා කරනවා ෆිල්ම් එක බලන්න…සිංහල උපසිරස ගැන්වීම ගැන මොනයම් හෝ අඩු පාඩු තිබේ නම් කියන්න
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රොවේශිකා මදුවන්ති
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 4, 2025
බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට
Brother මෙි adolescence tv series එක දෙන්නකො episode ඔක්කොම ඇවිල්ලා තියෙන්නෙ sinhala subtitles එක්ක download කරන්න විදියක් නැතුව ඉන්නෙ