The title of the page
Hercules and the Lost Kingdom (1994) Sinhala Subtitles
Hercules and the Lost Kingdom (1994) Sinhala Subtitles

Hercules and the Lost Kingdom (1994) Sinhala Subtitles | “අර්ද මිනිසා” | සිංහල උපසිරැසි සමඟ

(Hercules and the Lost Kingdom (1994) Sinhala Subtitles)

සුබ දවසක් යාලුවනේ ඔන්න නැවතත් ලස්සන සලරූ ටිකක් ඔබට තිලින කරන්නයි මේ සුදානම ! මේ මාසයේ මුලදීම මම විසින් උපසිරැස කරන ලද දිල් සේ Dil Se ඔබ නරබන්න ඇතැයි මා සිතනවා ! දිගින් දිගටම හින්දි චිත්‍රපට කරන නිසාම මෙවර පොඩි වෙනස්ම teast එකක් අරගෙන ආවා ! ඒ ගැන තමා ඉස්සෙල්ලම කියන්න සුදානම

හරි අද ඔයාලට දෙන්න යන එක පොටෝ එක දැක්ක ගමන් තේරෙනවනේ මොකක්ද කියල ! ටිකක් අමුතුයි නෙද ! ඔව් මේ හර්කියුලිස් අපි ඒ කාලේ සවර්ණවාහින්යෙන් නැරබු එක මාසෙන් මාසෙට දෙන්න ඕන මොනවද කියල ටොරන්ට් සයිට් පීරන අතර දැක්ක එකක් මේ ඉංග්‍රීසි මගේ පරිච්චේදය නොවන නිසා මේක ඉල්ලා ගන්න අමාරු වුනා

ටිකක් !කොහෙමෙන් හරි දැන් වැඩේ සමාප්ත වෙලා තියෙන්නේ එන්න නරබන්න ආදී කල්පිත හර්කියුලිස් මහතාගේ සහ හේරා කුඩම්මාගේ වැඩ කිඩ ! මෙහි චිත්‍රපට කොටස් 5 කින් යුක්තය.ලැබෙන ප්‍රතිචාර මැද අනිත් ඒවා කරන්න බලන්නම් ! එහෙනම් ඔබට සදා ජය !

රංගනයෙන් එක් වුනා

kevin sobo : As a Herkulis ලෙස
Renee oconnr : AS a Deianira ලෙස
Anthony Quinn : As a zeus ලෙස

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරනන්දන බංඩාර

April 12, 2025


13
Total Subtitles

5 comments

  1. Era Boy
    Cineru Family Member

    Meka maru saho.. gammk 😍

  2. kavinda gamage
    Cineru_users

    බොහොම ස්තුතියි

  3. Digatama demu sub ❤️

  4. Anit movie tikat ona

  5. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login