(Hercules and the Circle of Fire (1994) Sinhala Subtitles) (Hercules and the Circle of Fire (1994) Sinhala Subtitle) (Hercules and the Circle of Fire (1994) Sinhala Sub)
හේරා විසින් ගින්දර සොරකම් කරලා එක නිසා මිනිස්සු සීතලෙන් ගැහෙන නිසාත් ඒ අපහසුතාවය මග ඇරවගන්න හර්කියුලියිස් කරන සටන තමා මේකේ තියෙන්නේ චිත්‍රපට මාලාවේ 2 වන්න මෙය වන අතර හර්කියුලිස්ට තම බිරිද මුණගැහෙන්නේ මේ කතාවේදී ප්‍රොමිතිස්ගේ ගින්දර පැහැරගත් හේරා එරිතියස් කන්දේදී එය තැන්පත් කරනවා ඉතින් නැවත ඒ ගින්දර නැවත අරන් එන එක තමා හර්කියුලිස් අතින් වෙන්නේ මේ කතාවේදී
හර්කියුලිස් මේ සැම කතාවකම දෙවියන්ට විරුද්දව සටන් කරනවා !මිනිසුන් වෙනුවෙන්
දෙවියන්ගේන් බිහිවූ මිනිසුන් වෙනුවෙන් සටන් කරන එකම සටන් කරුවා බවට පත්වුණේ මොහු මේ ඇත්තටම ග්‍රීක පුරාවූත්තයක් නමුත් එය ඒ ඇත්තක් තරමටම ප්‍රතිනිර්මාණය කරන්න නිර්මාණකරුව සමත් වෙලා තියෙනවා !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2025