(Hercules and the Amazon Women (1994) Sinhala Subtitles) (Hercules and the Amazon Women (1994) Sinhala Subtitle) (Hercules and the Amazon Women (1994) Sinhala Sub)
හරි සති කිහිපයකට පස්සේ නැවත cineru වෙත් ගොඩ වදින්නයි මේ සුදානම මම ඉහතදී ඔබ වෙත තිලින කල lost kindam හි දෙවෙනි කතාවයි මේ මම පෙර සදහන් කල පරිදි මේ චිත්‍රපට කොටස් 5 යුක්ත බවත් මේ සුදානම් වෙන්නේ එක පෙලට
එහි අනිත් කොටස් 4 ලබා දෙන්න මේවා හුගක් පරණ බව ඇත්ත නමුත් අප කුඩා කල ගෙවුනේ මේ වගේ කතා අතර සවර්ණවහිනිය තුලින් නැරබු අප කුඩා කල මිට අමතරව තවත් andomida ,spase cases,carze zone,zack fillepsi facter,the lost world,the x filles වගේ ඒවා
තමා නැරබුවේ.ඒ කතා වල රසය සදාකාලිකයි කියල මට හිතෙන්නේ දැන් තියෙන සීරියස්
වගේ නෙමේ ඒවායේ ලේ සහිත දර්ශන ඇත්තෙම නැ වගේ !
හරි වටපිටාව ඇති දැන් මේ කතාව ගැන කියන්නම් හර්කියුලිස්ගේ දිනපතා සංචාරයේ මේ වර හමු වෙන්නේ වෙනත් ගැටළුවක් නමින්ම තේරෙනවනේ ගැනු කෙස් එකක් දන්නවනේ ගැනු කෙස් ලේසි නැ හර්කියුලිස් මේ සටනට පිටත් වෙන ගමේ කිසිම ගැනු අයෙක් නැ ඉන්නේ පිරිමි සෙට් එක විතරයි එහෙනම් ගැනු ටික කෝ ! කව්ද මේ පිරිමි අයට විටින් විට ඇවිත් පහර දෙන සෙට් එක එහෙනම් බලන්න ආරාදනා කරනවා මේ චිත්‍රපට මාලාවේ දෙවෙනි කතාන්ගය !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2025